ඩයනා ගමගේ මහත්මිය ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ඉල්ලන බවත්, එය නිවැරදි කළ නොහැකි වැරැද්දක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ අධිකරණයෙන් හෝ එම වැරැද්ද නිවැරදි වනු ඇතැයි බලාපොරොත්තු වන බවය.










