• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සයිනොපෙක් නිසා තෙල් සංස්ථාව වැහෙන ලකුණු! ආදායම විශාල වශයෙන් කඩන් වැටිලා! Sri Lanka Latest News

October 11, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සයිනොපෙක් නිසා තෙල් සංස්ථාව වැහෙන ලකුණු! ආදායම විශාල වශයෙන් කඩන් වැටිලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

චීනයට අයත් සයිනොපෙක් සමාගම විසින් සිය අලෙවිය සම්බන්ධයෙන් ගනිමින් සිටින පියවර හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නුදුරු අනාගතයේදීම වැසීයෑමේ බරපතල අවදානමක් නිර්මාණය වී ඇත.Sri Lanka Latest News

සයිනොපෙක් සමාගම හේතුවෙන් මේ වන විටත් ඛනිජතෙල් සංස්ථාවේ ඉන්ධන අලෙවිය විශාල ලෙස පහත වැටී ඇති අතර, ආදායම් දිනෙන් දින අඩුවෙමින් පවතින බව වාර්තා වේ.

සයිනොපෙක් සාමාගම මේ වන විට තමන් සමග ගිවිසුම්ගතවී ඇති ඉන්ධන පිරවුම්හල් වෙත දින 03ක ණය සහන කාලයක්(Credit Period) ලබාදෙන බව නිවේදනය කර ඇති අතර, ඊට සමගාමිව රුපියල් මිලියන 27.6ක ණය සිමාවක්ද(Credit Limit) පිරිනමනු ලබයි.

චීනයේ සයිනොපෙක් සමාගම සඳහා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන හල් 100කට ආසන්න සංඛ්‍යාවක් මේ දක්වා ලබාදී ඇති අතර තවත් ඉන්ධන හල් 50ක් පමණ ඔවුන් වෙත ලබාදීමට නියමිතව තිබේ.

එසේම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් අලෙවිය කැපී පෙනන ලෙස පහළ යෑම අනෙක් පසින් සංස්ථාවේ ආදායමට සෘජුව බලපා තිබේ.

චීනයේ සයිනොපෙක් සමාගම අඩු මිල ගණන් යටතේ ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් අලෙවි කිරීම හේතුවෙන් මෙලෙස ඉන්ධන ඉල්ලුම පහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්තා අනාවරණය කරයි.

සයිනොපෙක් සමාගම ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 358කට අලෙවි කරන අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 365කට අලෙවි කරයි.

මෙම තත්ත්වය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය සඳහා මේ වන විට සෘජු බලපෑමක් එල්ල කර තිබේ.

කෙසේවෙතත් චීන සමාගම වෙත සිය ඉන්ධන හල් ලබාදිම සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන් අතර විරෝධයක්ද මතුව ඇති බව ද වාර්තා වේ.

මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට පෙර සයිනොපෙක් සමාගම ඉදිරිපත් කළ එකඟතා සම්පුර්ණ කිරිමට ඔවුන් කටයුතු කර නොමැති විම ඊට හේතුවී ඇති බව වාර්තා වේ.

කෙසේවතත් සයිනොපෙක් සමාගම අඩු මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කරන විට ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීම ඉතාම අසාධාරණ බවද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වාදෙයි.

ඛනිජ තෙල් සම්බන්ධයෙන් නියාමන කොමිසමක් පිහිටුවා නොමැති බැවින් ඊට එරෙහිව කටයුතු කළ නොහැකි තත්ත්වයක් ද උද්ගතව ඇති බව සඳහන්ය.

මේ අතර මතුව ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඛනිජතෙල් සංස්ථාවේ පාලනාධිකාරිය සමග අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

SendShareShare
Previous Post

පොල්ගොල්ල ජලාශය පිරෙයි! වාන් දොරටු 5ක් විවෘත කරයි! Sri Lanka Latest News

Next Post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මංතීරු 4ම වැහෙන්න පස් කන්දක් කඩන් වැටෙයි! ඉමදූවෙන්-පින්නදූවෙන් පාර වහයි! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper