• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙවර මහ කන්නය වගේම ඊළඟ යළ කන්නයත් විනාශ වෙන ලකුණු! පොහොර ගෙන්වන්න සමාගම් බෑ කියයි!

December 13, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
රසායනික පොහොර තහනමත් ලිහිල් වෙයි: ගෙන්වන්න අවසර දෙයි
Share on WhatsAppShare on Facebook

මෙවර මහ කන්නය සඳහා රසායනික පොහොර ලබාදීම කිසි ලෙසකින් හෝ කළ නොහැකි බවත්, ඊළඟට පැමිණෙන යල කන්නයේදීත් තත්ත්වය එසේම විය හැකි බවත් රසායනික පොහොර ආනයනික සමාගම් විසින් පවසා තිබේ.

යල කන්නට සඳහා පොහොර මේ වනවිට ඇණවුම් කළ යුතු වෙයි. එසේ වුවද පවතින ආර්ථික තත්ත්වය හමුවේ එවැනි කටයුත්තක් කිරීමට ඇති අපහසුව පොහොර ආනයනික සමාගම් විසින් පෙන්වා දී තිබේ.

රසායනික පොහොර ආනයනය අත්හිටුවීමට එකවරම ආණ්ඩුව ගත් පියවර නිසා එම සමාගම්වල කි‍්‍රයාකාරිත්වය මුළුමනින්ම බිඳ වැටිණි.

ඒ අනුව රසායනික පොහොර සමාගම්වලට සිදු වූයේ තමුන්ගේ සාමාන්‍ය කි‍්‍රයාපටිපාටියෙන් මුළුමනින්ම බැහැර වීමටය.

සැලකිය යුතු කාලයක් මෙලෙස ගත වීම හේතුවෙන් එක්වරම නැවතත් තමුන්ගේ කි‍්‍රයාන්විතය ආරම්භ කිරීමේ අපහසුතාවයට ඔවුන් මේ වනවිට මුහුණ දී සිටිති. ඒ සියල්ලටම වඩා ඔවුන් මුහුණ දී ඇති ගැටළුව වන්නේ බැංකු පහසුකම් ලබාගැනීමට ඇති අපහසුවයි.

මේ වන විට ආණ්ඩුව රසායනික පොහොර ගෙන්වීමට නැවත අවසර දී තිබුනද ඒ සඳහා පොහොර ආනයනික සමාගම් උනන්දුවක් දක්වන බව පෙනෙන්නට නැත.

මේ සම්බන්ධයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසන්නේ තහනම ඉවත් කරනු ලැබුවද, කිසිදු පොහොර සමාගමක් රසායනික පොහොර ආනයනය සඳහා තම ආයතනයෙන් ඉල්ලීමක් කර නොමැති බවයි.

ඒ අතරතුර රසායනික පොහොර ආනයනික සමාගම් විසින් තමුන්ගේ සේවක සේවිකාවන් රැකියාවලින් ඉවත් කිරීමටද කටයුතු කරමින් සිටින බව වාර්තා වීම මගින් අවබෝධ වන්නේ ඔවුන්ට නැවතත් පොහොර ආනයනය කර බෙදාහැරීමේ කටයුත්තට කිසිදු උනන්දුවක් නොමැති බවය.

මෙවර මහ කන්නය සම්බන්ධයෙන් මේ වනවිටත් කෘෂි විශේෂඥයන් විවිධාකාර අන්දමින් අයහපත් අනතුරු හැ`ගවීම් කර තිබෙන බව මෙහිදි අමතක කළ නොහේ. වී ගොවියන් සැළකිය යුතු ප‍්‍රමාණයක් මෙවර මහ කන්නයේ වී වගා කටයුතු වලින් වැළකී සිටිති.

එසේම බොහෝ කලකට පසුව කාබනික පොහොර පමණක් භාවිතා කරන්නට ආණ්ඩුව ගත් තීරණය නිසා මෙවර අස්වැන්නේද සැළකිය යුතු අඩුවීමක් කෘෂි විශේෂඥයන් බලාපොරොත්තු වෙයි.

එවන් පසුබිමක් මත ඊළඟ යල කන්නයද මෙලෙස අවිනිශ්චිත තත්ත්වයට පත් වුවහොත් කෘෂිකර්මාන්තයේ යෙදී සිටින බොහෝ දෙනෙක් ඉන් ඉවත්ව වෙනත් විකල්ප සෙවීමේ අවදානමක් ඇති බව වගකිව යුතු අංශ විසින් වටහා ගත යුතුව තිබේ.

SendShareShare
Previous Post

ඥානසාර හිමි මුලු රටම කලඹමින් රතන හිමිටයි-ධම්මවිජය හිමිටයි දුන් දුරකතන ඇමතුම්! සමහර වචන ඔන්න අපි කපලා දැම්මා! සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට!

Next Post

පාස්කු ප්‍රහාරයේ රහසක් උසාවියේදී එළියට එයි! ප්‍රහාරයේ තොරතුරු නිලන්ත බුද්ධි සමාලෝචන රැස්වීමට ඉදිරිපත් කර නෑ!

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.