• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කලබල අස්සේ ශිරන්ති ලොකු වැඩකට රට ගිහිල්ලා! PHOTOS I Sri Lanka Latest News

April 17, 2025
in Exclusive
Reading Time: 23 mins read
A A
කලබල අස්සේ ශිරන්ති ලොකු වැඩකට රට ගිහිල්ලා! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති 2025 විශ්ව සාම සම්මේලනය සඳහා හිටපු ජනපති බිරිය වූ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වී සිටියාය.Sri Lanka Latest News

ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තබා තිබූ සටහන මෙසේය.

මාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අප්‍රේල් 10-13 දිනවල දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති 2025 විශ්ව සාම සම්මේලනය සඳහා සහභාගී වූවාය.

එම ලෝක සමුළුවට සමගාමීව පැවති කාන්තා සමුළුවේදී “සාමයේ සහ සෞභාග්‍යයේ බලාපොරොත්තු සහගත අනාගතයක් කරා කාන්තාවගේ වැදගත් කාර්යභාරය” යන තේමාව අවධාරණය කරමින් සැසිය අමතා දේශනයක් ද සිදු කළාය.

එම දේශනයේදී ඇය විසින් සිදු කරන ලද පහත ප්‍රකාශය වඩාත් මා සිත් ගත්තේය.

“ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්යාවක ලෙස, ගැටුම් මතින් බිහිවන ජාතීන්ගේ ඔරොත්තු දීමේ හැකියාව මම සියැසින්ම දුටුවෙමි.

අනාගතය යළි ගොඩනැගීමේ දී ඔවුන්ගේ ධෛර්යය මෙන්ම වඩාත් අර්ථවත් යහපත් ලෝකයක් හැඩගැස්වීමේදී කාන්තාවන්ගේ පරිවර්තනීය බලය මම සියැසින්ම දුටුවෙමි.

ඉතිහාසය පුරාම, කාන්තාවන් සාමයේ නිහඬ ගෘහ නිර්මාණ ශිල්පීන් වී ඇත”.

යුද්ධය අවසන් කරමින් සාමය දක්වා ගමන් කරනු ලැබූ අතිශය දුෂ්කර ගමන්මගේ බිරිඳක් ලෙසින් ඇය මට මහත් ශක්තියක් වූවාය. පවුලට එල්ලවූ ජීවිත අවදානම දරා ගනිමින් ජනපති බිරිඳක ලෙසින් මා වෙත ලබා දුන් මානසික නිදහස අසීමිතය. ඇය අද හිටපු ජනපති ආර්යාව ලෙස නියෝජනය කළේ මේ රටේ සමස්ත කාන්තාවය.

උපන්බිම කුරිරු ත්‍රස්තවාදයෙන් ගලවා ගැනීමට දිවිදුන් උදාර සෙබළියන් ද, ප්‍රාණ සමාන තම දරුවන්, ස්වාමියා රණ බිමට එවූ එඩිතර මව්වරුන් හා බිරින්දෑවරුන් ද, සාමයේ නිහඬ ගෘහ නිර්මාණ ශිල්පීන්ය.

ආදරණීය බිරිඳ ශිරන්තිට සුබ පැතුම් පිරිනමන අතරම මෙරට සියලු ම ධෛර්යවන්ත කාන්තාවන්ට මගේ ආචාරය පුද කරමි.

May be an image of 5 people, dais and text that says 'HuaL MEI The 80th annvcnary [the โอนแปเทย the Unital Nations WORLD SUMN T 2025 GENER tional Associatio WORLDSUMMIT WORL COFMBIY MMIT 2025 Peace WORLD SUMMIT 2025 SEOUL, WORLDSUMMIT2025SEOUL,KOREA SEOUL,KOREA KOREA 10TH 10TH-13THAPRIL2025 -13 APRIL 2025'
May be an image of 16 people, television, newsroom and text that says '8日 HORLA 2001 The 80th มาน ersaary lthe ย Tltsiiani.i the Unilal ahions WORLD WORLDSUMIMIT20 VMIT 2025 G na WORLD SUMMIT WORLDSUMMT2025|SEOUL,KOREA 2025 SEOUL, 10TH 13 APRIL 2025'
May be an image of 3 people, newsroom and text that says 'The 80th The80thanniversary tanniversary of RLDS toWorldOrd is to World Ord isto Contempo OEAN ハローカ 海大家 WORLD SUMMIT 2025 SEOUL, WORLDSUMMIT2025|SEOU,KORE KOREA 10TH -13TH APRIL 2025'
May be an image of 7 people, dais and text that says 'ENEMEI ftianaiat foundinga WORLDSU WORLDSUMMIT 2025 nporary Chailenges to World stablishinga ra of Pcac Prosperity WORLD SUMMIT 2025 SEOUL, KOREA 10TH -13TH APRIL 2025'
May be an image of 2 people, dais and text that says 'g Peace and Shared Prosperity Through In N N STALPALAMIAN OR-PARL LAMENI C ds ざ SEOUL, WORLD SUMMIT 2025 SEOUL,KOREA SEOUL, KOREA 10TH 13TH APRIL 2025'
May be an image of 5 people and text
May be an image of ‎4 people and ‎text that says '‎그린벨트운동 그린밴트운동이사장 이사장 세계자원연구소하프리카지 지역해며 2002 ጌቱ 流屋茶 eo MA ززا WORLD SUMMIT 2025 SEOUL, WORLDSUMMIT2025SEOUL,KOREA SEOUL,KOREA KOREA 10TH 13 APRIL 2025‎'‎‎
May be an image of 3 people, dais and text that says 'WOR D SL UMMIT 2025 2025 ソ dOr m WORLD SUMMIT 2025 SEOUL, WORLDSUMMIT2025|SEOUL,KOREA KOREA 10TH -13TH 10TH-13THAPRIL2025 ΤΗ APRIL 2025'
SendShareShare
Previous Post

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රේමලාල් විජේරත්නයන් අභාවප්‍රාප්ත වෙයි! I Sri Lanka Latest News

Next Post

TSP පොහොර නැතෝ! ඇහුම්කන් දෙන නායකයොත් රටේ නැතෝ! කුඹුරට බැහැපු ගොවියෙක් දුක කියමින් මඩ කයි! පාලකයිනි.. මේ අහිංසක ගොවියන්ගේ දුක දිහා බලාපල්ලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

ලබන සතියේ ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ජී-7 (G7) රාජ්‍ය නායක සමුළුවට සමගාමීව, වයස අවුරුදු 16ට අඩු සහ යොවුන් කණ්ඩායම් සඳහා සමාජ...

Read more
නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

වහන් හිටපු හෝමුස් ඇරෙයි! අවුලක් නැතිව නැව් යනවා! බොරතෙල් මිලත් 16%කින් බැස්සා! මෙහේ තෙල් මිලත් දැන් තිබ්බ ගාණට අඩු වෙයිද? I Sri Lanka Latest News

අමෙරිකාව ගැහුවට පස්සේ ඉරානය හෝමුස් සම්පූර්ණයෙන්ම වසා දමයි! කිසිම නැවකට යන්න දෙන්නේ නෑ! ගියොත් ගහනවා! තෙල් මිල පිම්මේ නගින්න පටන් ගනී! ලංකාවට මොනවා වෙයිද?  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.