හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ.Sri Lanka Latest News
අද (05) පෙරවරු 09ට පමණ ඒ මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණි වාර්තා වේ.
චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීම හරහා රජයට පාඩු සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන් වේ.










