ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මහ සභා රැස්වීමට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා අද (18) ඉන්දියාව බලා පිටත් ව යාමට නියමිත බව වාර්තා වේ.Sri Lanka Latest News
නිමාවට පත් වූ ආසියානු ක්‍රීඩා උලෙළේ පදක්කම්ලාභීන්ට සහ ඔවුන් ගේ පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් මුදල් පිරිනැමීම සඳහා පැවති උත්සවයේ දී ශ්‍රි ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද මහතා මේ බව සඳහන් කළේය.










