• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රිකට් ගැන ‌කතා කරන්න තේරීම් කාරක සභාවක් ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලියුමකට අත්සන් එකතු කරයි! විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරලා! I Sri Lanka Latest News‍

November 18, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ෂාෆ්ටර්ගේ CCTV හොයාගෙන යද්දී සැක කටයුතු රූපයක් මතුවෙයි! CID පරීක්ෂණ අලුත් මගක් ගනී!
Share on WhatsAppShare on Facebook

ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට වූ ලිපියකට අස්සන් ගැනීම සදහා විපක්ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරයෙක් උත්සාහ දරා ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News‍

මෙම මන්ත්‍රීවරයා ඊයේ දින පාර්ලිමේන්තුවේදී සජබ මන්ත්‍රීවරුන් හමුවට පැමිණ මෙම ලිපියට අස්සන් තබන ලෙස ඉල්ලා ඇති බව දැනගන්නට ඇත.

නමුත් මෙම මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය පිළිබද සැක සිතූ ඇතැම් සජබ මන්ත්‍රීවරුන් විසින් ඊට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කොට ඒ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම්දීමට පියවර ගෙන ඇති බව පැවසේ.

එහිදී විපක්ෂනායවරයාද පෙන්වා දී ඇත්තේ මෙම මන්ත්‍රීවරයා අදාළ ලිපිය රැගෙන තමන් හමුවටද පැමිණි බවත්, තමන්ද ඊට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ බවත්ය.

ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මතුව ඇති බරපතළ සංවාදය එළියේ සාකච්ඡා වීම වැළැක්වීම මෙම මන්ත්‍රීවරයාගේ අරමුණ වී ඇති බව මෙහිදී පෙන්වා දී ඇති සජබ මන්ත්‍රීවරුන් පසුගිය දින කිහිපයේ මෙම මන්ත්‍රීවරයාගේ හැසිරීම සැකයට තුඩු දුන් එකක් බවද විපක්ෂනායකවරයාට පෙන්වා දී ඇත.

SendShareShare
Previous Post

ICC මහ සභා රැස්වීමට වාඩිවෙන්න ෂම්මි අද ඉන්දියාවට යයි! I Sri Lanka Latest News‍

Next Post

රුධිර ජාවාරමට අනුබල දීපු ජයන්ත බුත්පිටිය අත්අඩංගුවට ගන්න උසාවිය නියෝග කරලා තියෙද්දී රටෙන් පැනලා ගිහින්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.