• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඩේකට ගිහින් බීලා පිස්සු කෙළපු නුවරඑළිය DIGගේ ‘පුද්ගලික සහකාර’ කඩහිමියාට කතා කරන ජරා විදිහ බලන්නකෝ! මේක නම් පොලිසියටත් මහා ලැජ්ජාවක්! දැන් නම් පරීක්ෂණයක් පටන් අරන්ලු! VIDEO I Sri Lanka Latest News

October 4, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
කඩේකට ගිහින් බීලා පිස්සු කෙළපු නුවරඑළිය DIGගේ ‘පුද්ගලික සහකාර’ කඩහිමියාට කතා කරන ජරා විදිහ බලන්නකෝ! මේක නම් පොලිසියටත් මහා ලැජ්ජාවක්! දැන් නම් පරීක්ෂණයක් පටන් අරන්ලු! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නුවරඑලිය මුස්ලිම් පල්ලිය අසල පිහිටි ආපනශාලාවක් වෙත ගොස් එහි හිමිකරුට සහ සේවකයෙකුට පහර දි පරුෂ වචනයෙන් බැන තර්ජනය කලේ යැයි කියන නුවරඑලිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර නිලධාරිවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර වෙනත් පොලිස් කොට්ඨාශයක සහකාර පොලිස් අධිකාරිවරයෙක් යටතේ විනය පරික්ෂණයක් සිදු කිරිමට (04) දින පියවර ගත් බව නුවරඑලිය දිසාව භාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා පැවසිය.Sri Lanka Latest News

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති නිසා එම පොලිස් පරික්ෂකවරයා ස්ථාන මාරු කිරිමට අවශ්‍ය කටයුතු කරන ලෙසට මැතිවරණ කොමිසම වෙත දැනුම් දි ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.

මෙම සිද්ධිය මාධ්‍ය මගින් හෙලිදරව් කිරිමෙන් පසු අගතියට පත් එම ආපනශාලාවේ හිමිකරු වන අබ්දුල් කපුර් මොහොමඩ් ඊර්ෂාඩ් (46)  නුවරඑලිය පොලිස් අධිකාරි කාර්යාලය වෙත (04) දින පස්වරුවේ කැදවා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ප්‍රකාශයක් ලබාගෙන ඇත.

පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදිමෙන් අනතුරුව මධ්‍යට අදහස් දැක් වු  අබ්දුල් කපුර් මොහොමඩ් ඊර්ෂාඩ් කියා සිටියේ තමන්ගෙන් ප්‍රකාශයක් ලබාගත් බවත්, මින් ඉදිරියට පොලිස් නිලධාරින්ගෙන් මෙවැනි බලපැම් මින් ඉදිරියට සිදු නොවිමට උසස් පොලිස් නිලධාරින් වගබලාගත යුතු බවයි.

මෙන්න පිස්සු කෙළින වීඩියෝව!

SendShareShare
Previous Post

ප්‍රභූ ආරක්ෂාවේ සිටි සියලු පොලිස් නිලධාරීන් ආපසු කැඳවයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මහින්දලා-ගෝඨලා-රනිල්ලා කාලයක් තිස්සේ වහගෙන හිටපු එකක් අනුර අද ඇරියා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.