• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂාරුක් ලෝකෙන්ම හතරට එයි!

January 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ෂාරුක් ලෝකෙන්ම හතරට එයි!
Share on WhatsAppShare on Facebook

විදෙස් මාධ්‍ය ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුව හෙළිදරව් කර ඇති අතර එහිදී ශාරුක් ඛාන් ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට පැමිණ ඇත.

විනෝදාස්වාද ක්‍ෂේත්‍රයේ අතිවිශිෂ්ට සහ දක්ෂ නළුවෙකු බව ඔප්පු කර ඇති ෂාරුක් ඛාන් මේ වනවිට රුපියල් කෝටි 6,306 ක ශුද්ධ වටිනාකමක් ඇති ලොව ධනවත්ම නළුවෙකු ලෙස ඉස්මතු වී තිබේ.

සිනමාවට අමතරව, ෂාරුක් ඛාන් වෙළඳ නාමයන් සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් දැවැන්ත මුදලක් උපයාගෙන ඇති බව එම වාර්තා අනාවරණය කරයි.

සමස්තයක් වශයෙන්, ෂාරුක් වෙළඳ නාම 14 ක් වෙනුවෙන් පෙනී සිටී.

රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් නමින් නිෂ්පාදන ආයතනයක් ද ඔහුට ඇත.

Forbes සඟරාවට අනුව, ෂාරුක්ගේ සාමාන්‍ය ආදායම ඩොලර් මිලියන 38 ක් හෝ ඉන්දීය රුපියල් කෝටි 313 කි.

ඔහු 2019 වසරේ ඉන්දීය රුපියල් කෝටි 124ක වාර්ෂික ඉපැයීම් සමඟින් Forbes ඉන්දියාවේ කීර්තිමත් පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුවේ 6 වැනියා විය.

SendShareShare
Previous Post

කොළඹ පුරපති අපේක්ෂක මුජිබර්! සජිත් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රකාශයට පත් කරයි! EXCLUSIVE

Next Post

රඹුක්කන කොල්ලො දෙන්නා මරාදාපු හැටි ‌ඇසින් දුටු සාක්ෂිකරුවෙක් කතා කරයි! දවස් 3ක් තිස්සේ දස වද දීලා! පිහිවලින් කෑලි කපලා! තුවාලවලට මිරිස් කුඩු ඉහලා! සැනිටයිසර්වලින් නාවලා! අන්තිමේදී මැරුණට පස්සේ පොලිතින්වලින් ඔතලා වත්තේ වළලලා! කුකුළු කොටුවක් හදන්න උඩින් කොන්ක්‍රීට් තට්ටුවකුත් දාලා!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.