පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.Sri Lanka Latest News
ආපදා තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 13කට බලපෑම් එල්ල වී ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
මාතර දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (08) පෙරවරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වා තිබේ.










