ඩුප්ලිකේෂන් මාවතේදී පසුගියදා සිදුවුණු ඛේදවාචකයෙන් මන්ත්‍රීවරයෙක් මියගියේ නම් කෝටි ගාණක වන්දියක් මේ වනවිට පිරිනමා අවසන් බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සභාපති උලපනේ සුමංගල හිමි පැවසූහ.Sri Lanka Latest News
අනතුරෙන් මියගිය පස් දෙනාගේ පවුල්වලට ආණ්ඩුව ලක්ෂ 5ක වන්දියක් ලබා දීම උන්වහන්සේ දැඩි විවේචනයට ලක්කර සිටියහ.










