• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘තොපිව මරන්න ඕනේ.. තොපි නිසා අපිට දේශපාලනය කරගන්න බැරි වුණා කියලා මට තර්ජනය කරා! මාව තල්ලු කරාම මම වැටුණා! තොපි වගේ උන්ව මරන්න ඕනේ කියලා දුවගෙන ඇවිත් පපුවට දණහිස තියලා ඇන්නා! හොඳටම ගැහුවා! මට හුස්ම ගන්න බැරි වුණා! සෑහෙන්න අමාරු වුණා මට! මම කිව්වා ගහන්න එපා මට හුස්ම ගන්න බෑ කියලා. තව දෙන්නෙක් හිටියා! ඒ අයට කිව්වා මුව ගිහින් දාපන් හොස්පිටල් එකට මට ඕන දෙයක් කරන්න පුළුවන් කිව්වා!’ ගඟ ඉහළ කෝරළේ මාලිමා සභාපතිට බරපතළ චෝදනාවක්! මීට කලින් පොලිසිය එක්කත් ලොකු වලියක් දාගත්තා! VIDEO I Sri Lanka Latest News

December 29, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
‘තොපිව මරන්න ඕනේ.. තොපි නිසා අපිට දේශපාලනය කරගන්න බැරි වුණා කියලා මට තර්ජනය කරා! මාව තල්ලු කරාම මම වැටුණා! තොපි වගේ උන්ව මරන්න ඕනේ කියලා දුවගෙන ඇවිත් පපුවට දණහිස තියලා ඇන්නා! හොඳටම ගැහුවා! මට හුස්ම ගන්න බැරි වුණා! සෑහෙන්න අමාරු වුණා මට! මම කිව්වා ගහන්න එපා මට හුස්ම ගන්න බෑ කියලා. තව දෙන්නෙක් හිටියා! ඒ අයට කිව්වා මුව ගිහින් දාපන් හොස්පිටල් එකට මට ඕන දෙයක් කරන්න පුළුවන් කිව්වා!’ ගඟ ඉහළ කෝරළේ මාලිමා සභාපතිට බරපතළ චෝදනාවක්! මීට කලින් පොලිසිය එක්කත් ලොකු වලියක් දාගත්තා!  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් පහරදුන් බව පැවසෙන පුද්ගලයෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.Sri Lanka Latest News

එම පුද්ගලයා සඳහන් කරන්නේ, ඊයේ (28) රාත්‍රී 11ට පමණ තමන් ව්‍යාපාරික ස්ථානයේ සිට නිවස බලාගමන් කරමින් සිටියදී යතුරුපැදියක් මාර්ගය හරස් කර නතර කළ බවය.

එහි ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් පුද්ගලයෙකු සිටි බවත් ඔවුන් බීමතින් සිට තමාට බැනවැදුණු බවත් රෝහල්ගතව සිටින පුද්ගලයා ‘අද දෙරණ’ට පැවසීය.

“පාර හරහා බයික් එක දැම්මා. ඒකේ හැප්පිලා මම වැටුණා. එයා මට තර්ජනය කරා තොපිව මරන්න ඕනේ, තොපි නිසා අපිට දේශපාලනය කරගන්න බැරි වුණා කියලා. මාව තල්ලු කරාම මම වැටුණා. තොපි වගේ උන්ව මරන්න ඕනේ කියලා දුවගෙන ඇවිත් පපුවට දණහිස තියලා ඇන්නා. හොඳටම ගැහුවා. මට හුස්ම ගන්න බැරි වුණා. සෑහෙන්න අමාරු වුණා මට. මම කිව්වා ගහන්න එපා මට හුස්ම ගන්න බෑ කියලා. තව දෙන්නෙක් හිටියා ඒ අයට කිව්වා මුව ගිහින් දාපන් හොස්පිටල් එකට මට ඕන දෙයක් කරන්න පුළුවන් කිව්වා.”

මීට පෙර වූ සිද්ධිය!

ගඟ ඉහළ කෝරල ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති පොලීසියේ යකා නටයි

September 29, 2025

ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ සභාපතිවරයා ඔහුගේ ආධාරකරුවන් බව පැවැසෙන කණ්ඩායමක් සමඟ ගම්පොළ නව කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ දී කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ.

පොලිස් වාර්තා අනුව, සිද්ධියට මුල් වී ඇත්තේ පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් සැරයන්වරයෙකු විසින් රාත්‍රියේ දී මාර්ගයක් ආසන්නයේ හිමිකරුවකු නොමැතිව පැය ගණනාවක් නවතා තිබූ ත්‍රිරෝද රථයක් නීත්‍යනුකූල ආකාරයට අයිතිකරුවකු නොමැති දේපළක් ලෙස පොලිස් ස්ථානයට භාර දීමයි.

පසුව එම රාත්‍රියේම තරුණයන් තිදෙනෙකු පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ, “කවුද යකෝ අපේ ත්‍රිවිල් එක පොලිසියට අරගෙන ආවේ? උඹලට අයිතියක් තියෙනවද අපේ ත්‍රීවිල් එක පොලිසියට අරගෙන එන්න.” යනුවෙන් කෑකෝ ගසමින් හා කලහකාරී ලෙස හැසිරී ඇත. මෙහිදී උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් එම තරුණයන් තිදෙනා පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා බීමතින් සිටින්නේදැයි තහවුරු කර ගැනීම සඳහා නව කුරුඳුවත්ත රජයේ රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර ඇති අතර, වෛද්‍යවරයා විසින් ඔවුන් තිදෙනාම බීමතින් සිටින බවට තහවුරු කරමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා අතර සභාපතිවරයාගේ පුත්‍රයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සිටින බව දැනගත් ප්‍රාදේශීය සභා සභාපතිවරයා, ඔහුගේ ආධාරකරුවන් යැයි කියන කණ්ඩායමක් සමඟ පොලිස් ස්ථානයට පැමිණ ඇත.

එහිදී සභාපතිවරයා තම පුත්‍රයාට පොලිසියෙන් පහර දුන් බවට චෝදනා කරමින්, පොලිස් නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි. පසුව සභාපතිවරයාගේ පුත්‍රයා රෝහලට ඇතුළත් කර තිබේ.

කෙසේ වෙතත්, පොලිසිය පවසන්නේ සභාපතිවරයාගේ පුතාට පහර නොදුන් බවත්, සභාපතිවරයාගේ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත්ය.

SendShareShare
Previous Post

තලපති විජෙයි සෙනග අස්සේ ඇදන් වැටෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ආසියාවේ ලොකුම හරක් හොරකම ගැන පරීක්ෂණ නැවතිලා නෑ! හිටපු ජනාධිපති ලේකම්ගේ බිරියගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැය 7ක් ප්‍රශ්න කරයි! I Sri Lanka Latest News

MORE NEWS

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

Load More
අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

අතුරුදන් වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 සම්බන්ධයෙන් භාණ්ඩාගාර වාර්තාවක් සකස් කිරීමට පෙර මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට රාජ්‍ය මුදල්...

Read more
ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.