ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ආනයනය කිරීමේ ගනුදෙනුව සම්බන්ධ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් දීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණි හිටපු ජනපති ලේකම් සමන් ඒකනායකගේ බිරිඳ රේණුකා ඒකනායක මහත්මිය පැය 7 කට අධික කාලයක් ප්‍රකාශ දීමෙන් අනතුරුව පිටව ගොස් ඇති බව පොලිසිය පවසයි. Sri Lanka Latest News










