• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කංචනගේ මාධ්‍ය හමුවට නාමල් ආපු එකට සනත් නෝන්ඩියක් දමයි! අසාර්ථක ක්‍රීඩකයෙක් කණ්ඩායමෙන් ඉවත් කළාම කණ්ඩායමේ රැස්වීම්වලට එන්නෙ නෑලු! වෙනත් ක්‍රීඩාවක් හොයාගන්නලු!

June 20, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
කංචනගේ මාධ්‍ය හමුවට නාමල් ආපු එකට සනත් නෝන්ඩියක් දමයි! අසාර්ථක ක්‍රීඩකයෙක් කණ්ඩායමෙන් ඉවත් කළාම කණ්ඩායමේ රැස්වීම්වලට එන්නෙ නෑලු! වෙනත් ක්‍රීඩාවක් හොයාගන්නලු!
Share on WhatsAppShare on Facebook

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය, සරදම්කාරී ට්වීටර් පණිවිඩයක් තබා තිබේ.

ඔහුගේ සරදමට ලක්වන්නේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂයි.

ඊයේ දිනයේ දී බලශක්ති අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් සදහා කාන්චන විජේසේකර අමාත්‍යවරයා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වාඩි වී සිටි අවස්ථාවට අදාල ඡායාරූපයක් පළ කරමින් ඔහු පහත දැක්වෙන ට්වීටර් පණිවිඩය නිකුත් කර තිබේ.

“දිගින් දිගටම අසාර්ථක වූ ක්‍රීඩකයෙකු කණ්ඩායමෙන් ඉවත් කළ විට, යළි යළිත් කණ්ඩායම් රැස්වීම් සදහා සහභාගී වෙමින් අළුත් නායකයා අපහසුතාවයට පත් කරනවා වෙනුවට, එම ක්‍රීඩකයා වෙනත් ක්‍රීඩාවකට යොමු විය යුතුයි..!”

When players FAIL repeatedly and are dropped from a team they should have the decency to take up another sport instead of coming for team meetings and embarrassing the new captain ! #GotaGoHome pic.twitter.com/6phhLoY4ji

— Sanath Jayasuriya (@Sanath07) June 19, 2022
SendShareShare
Previous Post

එක පවුලක් නිසා අද පවුල් ලක්ෂ 50කට කන්න නැතිවෙලා! ගෝඨාභයට ආණ්ඩුව කරන්න බෑ! ගත් තීන්දු සියල්ල අසාර්ථකයි! ජනාධිපතිතුමනි දැන්වත් අයින් වෙන්න! හර්ෂ අවසන් නිවේදනය නිකුත් කරයි! (VIDEO)

Next Post

කිලෝව තුන්සීයට යයි! වී හිඟයක් එන ලකුණු! ගෙදරටම ගිහින් වී ගනී! ලොකු හෝල් පුරවයි! පොඩි මෝල් වේලෙයි! හාල් කාලා හමාරයි…!

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper