QR එකට විහිලු කළ අයම අද QR එක ගෙනත්
QR කේතය ක්‍රියාත්මක වන විට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කිව්වේ එය විහිලුවක් බවත් ඔත්තේ දින ඉරට්ටේ දින වාහන ලියාපදිංචිය විහිලුවට නැංවූ වත්මන් රජයේ එවක විපක්ෂයේ අය අද QR කේත ක්‍රමයට හැඩ ගැහෙන්න යැයි කියන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News










