• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ටත් එන්න කිව්වා! අනුරටත් එන්න කිව්වා! දෙන්නම බෑ කිව්වා! රනිල් අගමැති කළේ මහින්ද! මෙන්න ඇත්ත එළියට එයි!

April 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සජිත්ටත් එන්න කිව්වා! අනුරටත් එන්න කිව්වා! දෙන්නම බෑ කිව්වා! රනිල් අගමැති කළේ මහින්ද! මෙන්න ඇත්ත එළියට එයි!
Share on WhatsAppShare on Facebook

තමන් දන්නා පරිදි මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2024 අගභාගයේ දී බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

අපි තමයි රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිවරයා බවට පත්කරන්න පළවෙනි නිර්දේශය දුන්නේ. ඒ දුන්නේ මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා. එතුමා කිව්වේ ඒ සඳහා නම් ගණනක් ආපු වෙලාවේ සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා වගේ තව නම් කිහිපයක් මේකේ තිබුණා. ඒකේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නමත් තිබුණා.

ගෝඨාභය මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයටයි අනුර කුමාර දිසානායකටයි අඩගැහව්වා. හැබැයි අපේ පක්ෂය නිර්දේශ කළේ මොකක්ද? බොහොම පැහැදිලිව රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කරන්න කියන එක. ඒ අපේ පළවෙනි නිර්දේශය.

අපේ පක්ෂ මූලස්ථානයේ ඉඳන් තමයි මේක මෙහෙයවූයේ. අපිට ඕfන වුණේ පාර්ලිමේන්තුවේ ඡන්ද ගන්නනේ. පාර්ලිමේන්තු ඡන්ද 134ක් ගන්න වැඩේ සම්පූර්ණයෙන්ම මෙහෙයෙව්වේ අපේ පක්ෂය. ඒ දෙවෙනි නිර්දේශය.

ඉදිරියේ දී පක්ෂයක් හැටියට පක්ෂ නායකත්වයත් එක්ක සාකච්ඡා කරලා සුබවාදී විදිහට කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මේ ව්‍යවස්ථාව අනුව මම දකින විදිහට නියමිත ආකාරයට ජනාධිපතිවරණය තියන්න වෙන්නේ 2024 අගභාගයේ දී තමයි. යනුවෙන් රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.

Voice Tube

SendShareShare
Previous Post

මහබැංකු කොල්ලය…! 15 දෙනකුගෙන් කටඋත්තර අරන්! (VIDEO)

Next Post

අනුර අවුරුද්දට කොරියාවට ගිහින්!

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper