• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හලාවතින් මුහුදු ගිය ධීවරයන් දෙන්නෙක් අතුරුදන් වෙලා දවස් 10යි! ගමේ මිනිස්සු එක සිරුරක් සොයාගත්තා! අනෙක් ධීවරයාගේ සිරුර තවම හොයාගෙන නෑ! තොරතුරු දැනගත් සජිත් හලාවත ධීවර නිවෙස්වලට යයි! ගුවන් හමුදාපතිට ඒ මොහොතේම කතා කර අතුරුදන් ධීවරයාගේ සිරුර හොයන්න හෙලිකොප්ටරයක් යොදවයි! ධීවර ආරක්ෂාව වෙනුවෙන් යෝජනාවකුත් කරයි!  PHOTOS & VIDEO I Sri Lanka Latest News

July 28, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
හලාවතින් මුහුදු ගිය ධීවරයන් දෙන්නෙක් අතුරුදන් වෙලා දවස් 10යි! ගමේ මිනිස්සු එක සිරුරක් සොයාගත්තා! අනෙක් ධීවරයාගේ සිරුර තවම හොයාගෙන නෑ! තොරතුරු දැනගත් සජිත් හලාවත ධීවර නිවෙස්වලට යයි! ගුවන් හමුදාපතිට ඒ මොහොතේම කතා කර අතුරුදන් ධීවරයාගේ සිරුර හොයන්න හෙලිකොප්ටරයක් යොදවයි! ධීවර ආරක්ෂාව වෙනුවෙන් යෝජනාවකුත් කරයි!  PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හලාවත ධීවර වරායෙන් ධීවර රැකියාවට ගොස් අතුරුදන් වූ ධීවරයා වෙනුවෙන් මේ මොහොතේ හෝ කළ හැකි ඉහළම මැදිහත්වීම සිදු කර මේ අතුරුදන් වූ ධීවරයා සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවත් ධීවර රැකියාවේ නිතර වූවන් ආපදාවලට ලක්වන විට ඒ ආපදාවලින් මුදවා ගැනීමට පැහැදිලි යාන්ත්‍රණයක් අප රටේ නොමැති වීම විශාල ගැටලුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

හලාවත ධීවර වරායෙන් ධීවර රැකියාට ගොස් අතුරුදන් වූ ධීවරයකුගේ නිවසට ගොස් ඔවුන් සම්බන්ධයෙන් සොයා බැලූ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් මෙවැනි යාන්ත්‍රණයක් සකස් කිරිමේ වැදගත්කම රජයට පෙන්වා දීමට තමා කටයුතු කරන බවත් මෙවැනි ආපදාවලදී රජය පැත්තෙන් මැදිහත්වන වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

හලාවත ප්‍රදේශයෙහි වැල්ල ධීවර ගම්මානයේ ධීවරයන් දෙදෙනෙකු මීට දින 10කට පෙර සිය රැකියාව සඳහා මුහුදු ගිය අවස්ථාවේදී කුනාටුවකට අසූවී හදිසි අනතුරකට ලක්විය. මේ සම්බන්ධයෙන් රජයේ නිලධාරින් කොතෙකුත් දැනුවත් කළද කිසිත් නොවී ඇති අතර දින දහයකට පසුත් එක මළ සිරුරක් ගම්වාසීන් විසින් සොයාගත්තද අනෙක් ධීවරයා සොයාගන්නට නොහැකි වී තිබේ. මේ සම්බන්ධයෙන් දැනගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද හලාවතට පැමිණි අවස්ථාවේ මෙසේ ආපදාවට පත්වූ පවුල් සොයා ඔවුන්ගේ නිවෙස්වලටම පැමිණියේය. එහි දී මියගිය අයගේ පවුලේ සාමාජිකයන් ද හමු වී ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම අවස්ථාවේ දීම ගුවන් හමුදාපතිතුමන් මෙම ධීවරයා සොයා ගැනීමට ගුවන් සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වූ ගුවන්හමුදාපතිවරයා විසින් මෙම ධීවරයන් සොයා ගැනීමට හෙලිකොප්ටර් යානයක් යොදවා මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සහ චිත්‍රල් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ද එක්විය.

SendShareShare
Previous Post

හිස් වාචාල මිනිස්සු කියලා ඩඩ්ලි ගහන්නේ ලාල්කාන්තටද? ඩඩ්ලි බය නෑ! මෙන්න දීපු උත්තරේ! I Sri Lanka Latest News

Next Post

අද උදේ අනුරයි නාමලුයි ගුවන් යානයේ එක ළඟ අසුන් දෙකක ඉඳගෙන මාලදිවයිනට ගියා! මොකද්ද මේ වැඩේ? I Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.