• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරණ සජබ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කරන්න සජිත් එයි! ජනාධිපතිතුමා හිනාවෙවී.. කැරකි කැරකි.. හීන් සැරේ… මහ හයියෙන්… ඉදිරිපත් කරපු අයවැයට අලුත් නමක් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 9, 2025
in Exclusive
Reading Time: 22 mins read
A A
හොරණ සජබ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කරන්න සජිත් එයි! ජනාධිපතිතුමා හිනාවෙවී.. කැරකි කැරකි.. හීන් සැරේ… මහ හයියෙන්… ඉදිරිපත් කරපු අයවැයට අලුත් නමක් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2026 වසර වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් කළ බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මේ දෙවැනි අයවැය තුළ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියන පොරොන්දු හා ප්‍රතිපත්ති මාලාව ඡන්ද වැඩපිළිවෙළ අද ක්‍රියාත්මක වන්නේද කියා සොයා බලන ලෙසත් මේ රටේ ජනතාවට දුන් පොරොන්දු පත්‍රය හොඳින් කියවා බලා කරපු අයවැය කතාව සහ යෝජනා අතර ගැලපීමක් ඇත් ද කියා සොයා බලන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අයවැය ඉදිරිපත් කරන විට හිනාවෙවි කැරකි කැරකි හෙමින් සීරුවේ සහ මහ හයියෙන් අදහස් ප්‍රකාශ කරමින් අයවැය ඉදිරිපත් කළත් ඒ ඉදිරිපත් කළේ බොරු මල්ලක් බවත් බොරුව මුසාව මුලාව අසත්‍ය ජනතාව ඇන්දවීම හරහා ඔවුන්ගේ රජයේ පැවැත්ම තහවුරු කර රටේ ජනතාව අනාථ කිරීම පමණක් ක්‍රියාත්මක කර බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ හොරණ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා, නීතීඥ අජිත් පී පෙරේරා මහතා, ජගත් විතාන මහතා, චරිත් අබේසිංහ මහතා, පී. ඩී. අබේරත්න, කිත්සිරි කහටපිටිය මහතා ඇතුළු පිරිසක් එක්විය. මෙම ජන හමුවට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් හොරණ ඉදිකරන ලද උදාගම්මානයක් වන මව්ගම සහ හොරණ බටුවිට ජයසේකරාරාමය වෙත ද පැමිණියේය.

අද රජය අනුගමනය කරන්නේ බොරුව සමාජගත කර ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරමින් බොරු කිය කිය යන බවත් ගොබෙල්ස් න්‍යාය අනුව මේ බොරුව සමාජගත වෙලා ඔවුන්ට නිරන්තරයෙන්ම රාජ්‍ය බලයේ ඉල්ලට ලැබෙයි කියා සිතන බවත් මේ අයවැය යෝජනාවල 40-50% අතර ඇති දුප්පත්කමට විසඳුම් දෙන්න වැඩපිළිවෙළක් දර්ශනයක් හා දැක්මක් නොමැති බවත් මේ 2022 පෙර මෙරට ජනතාවට තිබූ ජීවන තත්ත්වය 2019 ජීවන තත්ත්වයට හෝ නැවත පැමිණ නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය අයි. එම්. එෆ්. එකේ වහලෙක් වෙලා

නව අයි.එම්.එෆ්. ගිවිසුමකට සූදානම් යැයි ජනතාවට පැවසුවත් හිටපු ජනාධිපතිවරයාගේ අයි.එම්.එෆ්. ගිවිසුමම අනුමත කර ඇති බවත් එදා 35000ක් උපාධිධාරින්ට දෙනවා කියු රැකියා අද නොදෙන බවත් ඒ හැම එකකටම හේතුව අයි. එම්. එෆ්. කොන්දේසි බවත් මේ නිසා විදුලි බිල 33%කින් අඩු කරනවා කියු පොරොන්දුව ඉටු නොකර ඇති බවත් මේ රජය අයි. එම්. එෆ්. එකේ වහලුන් බවට පත්ව බඩුමිල පවා අඩු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විසිතුරු වදන් විතරයි. වැඩ නෑ.

මේ රටට අවශ්‍ය සෘජු විදේශ ආයෝජන ගෙන ඒමට උපක්‍රමයක් හෝ ක්‍රමෝපායක් රජයට නොමැති බවත් විසිතුරු වදන් වචන හරඹ තුළින් මේ අය චිරාත්කාලයක් රාජ්‍ය බලය තියාගෙන ඉන්න හිතන බවත් රජය කියන කියන ආකාරයට විපක්ෂය දේශපාලනය නොකරන බවත් සමගි ජන බලවේගය නියත වශයෙන්ම රට ගොඩනගන දැවැන්ත දේශපාලන පවුර බිහි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි ගාව දේශපාලන සූදූ නෑ.

අද වන විට රටේ සංවර්දනයක් නැති නිසා දක්ෂ වෘත්තිකයන් රට අතහැර යන බවත් රටේ අර්බුධයක් ඇති කර බලයට එන්න සමගි ජන බලවේගය සූදානම් නැති බවත් එය සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය නොවන බවත් සමගි ජන බලවේගය විදේශ රටවලට ගියත් කියන්නේ රටට උදව් කරන්න කියා බවත් අද මුදල්වලට හෝ බෙහෙත් ගන්න නැති නිසා ඉන්දියාවෙන් මේ බෙහෙත් ලබා දෙන ලෙස තමා ඉල්ලා සිටි බවත් එබැවින් පසුගිය කාලයේ සිදු වූ දේශපාලන සූදුවලට සමගි ජන බලවේගය කිසිම දිනක ප්‍රවේශ නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

අලුත්ම ප්‍රතිඵල මෙන්න! ජනගහණය වැඩිවෙලා! ගෑනු පිරිමි පරතරයක්! වයසක අය වැඩියි! කොල්ලො කෙල්ලො අඩුයි! Sri Lanka Latest News

Next Post

මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම්ගේ පියාණන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ජනපති අනුරත් යයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.