ලාබ ලබන ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇත.
ඒ අනුව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ගේ නමින්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.
Sajith telecom










