දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් දැවැන්ත මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන්,අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ (SJB) පළාත් පාලන අපේක්ෂකයෙකු වහාම පක්ෂයෙන් නෙරපීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබේ. Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා තැබූ X පණිවුඩය මෙසේය.
SJB membership of the person accused of narcotics related arrest yesterday has been suspended with immediate effect and a separate inquiry will be initiated to take further relevant action in this regard. @sjbsrilanka as a party is vehemently opposed to the narco trade which is a… https://t.co/tfGzR8WumE
— Sajith Premadasa (@sajithpremadasa) November 21, 2025










