• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුමේනියා රස්සා පෙන්වා රේන්බෝ ආයතනය අසරණ තරුණ තරුණියන් 500ක් අතරමං කරලා! කට්ටියම ඇවිත් විපක්ෂනායක සජිත්ට දුක කියයි! සජිත් නීතිඥ සහාය ලබා දී තරුණ තරුණියන් වෙනුවෙන් අධිකරණය හමුවේ නඩු පවරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 21, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
රුමේනියා රස්සා පෙන්වා රේන්බෝ ආයතනය අසරණ තරුණ තරුණියන් 500ක් අතරමං කරලා! කට්ටියම ඇවිත් විපක්ෂනායක සජිත්ට දුක කියයි! සජිත් නීතිඥ සහාය ලබා දී තරුණ තරුණියන් වෙනුවෙන් අධිකරණය හමුවේ නඩු පවරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ මොහොත වන විට 500කට අධික පිරිසක් රුමේනියාවේ රැකියා දහා යවනවා කියා රේන්බෝ විදේශ රැකියා ආයතනය විසින් රු. 850000ක්, රු. 1850000ක් ආදී වශයෙන් මිලියන ගණනක් එකතු කර ගෙන ඇතත් මෙම රැකියා ලබා දී නොමැති බවත් අද මොවුන් මහපාරට වැටී ඇති බවත් නිවාස දේපල ආදිය උගස් කර ණයට මුදල් ලබා ගෙන අන්ත අසරණ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

මහරගම රේන්බෝ විදේශ රැකියා ආයතනය විසින් රුමේනියා රාජ්‍යයේ රට රැකියා ලබා දෙන බව පවසා විශාල මුදලක් ලබා ගෙන 500කට ආසන්න පිරිසක් අතරමං කර ඇති බවට පසුගිය දා විපක්ෂ නායක කාර්යාලයට පැමිණ එම පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැවසුවේය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔවුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා නීති සහාය ලබා දෙන බවට පොරොන්දු වූ අතර අද එම නඩුව කැදවූ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වූ පරිදි නීතිඥයන් සමඟ එම අවස්ථාවට පැමිණියේය. එහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

කම්කරුවන්, රණවිරුවන් ආදී විවිධ වෘත්තිකයන් ආර්ථික අපහසුතා හමුවේ රට රැකියාවකට ගොස් තම පවුලට ශක්තියක් වෙන්න හිතුවත් අද වන විට දැවැන්ත මූල්‍ය වංචාවකට හසු වී ඇති නිසා මේ ගැන සොයා බලන්න ආරක්ෂක අංශවල යම් යම් පාර්ශ්ව හොද උනන්දුවක් දැක්වූවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් මේ ගැන හරිහැටි සොයා බල නොමැති බවත් ලියාපදිංචි යැයි කියන මෙම ආයතනය ගැන සොයා බැලීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති අංශය ගෙන ඇති පියවර ගැන සෑහීමකට පත්විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේ ගැන පාර්ලිමේන්තුවේ මෙන්ම උපදේශක කාරකසභාවල ද කතා කර මුදල් හෝ රැකියා ලබා දීමට කටයුතු කරන බවත් මේ වෙනුවෙන් දැක්විය හැකි උපරිම දායකත්වය නෛතික රාමුව තුළ සිදු කරන බවත් ඊට අදාළ නීතිඥ සහාය ලබා දීමට ද කටයුතු කරන බවත් රටේ අධිකරණය ගැන ලොකු විශ්වාසයක් සහ ගරුත්වයක් ඇති නිසා මොවුන්ට යුක්තිය සාධාරණත්වය ඉටු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාවට අවශ්‍ය සැනකෙළි සෝබන සටන්පාඨ නොව උත්තර සහ විසඳුම් නිසා ඒ උත්තර හා විසඳුම් ලබා දීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් කළ හැකි උපරිම සටන සිදු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

සජිත් කෙළින් තීන්දුවක් ගනී! මත්ද්‍රව්‍ය එක්ක අත්අඩංගුවට පත් සජබ අපේක්ෂකයා වහාම පක්ෂයෙන් පන්නයි! I Sri Lanka Latest News

Next Post

කෝ එදා රටට පෙන්නපු හොරුන්ගේ ෆයිල් ටික? අන්න අද ඒ හොරු සෙට් එක හවස 2ට නුගේගොඩට එනවා! අපිට නරි නාවන්න බෑ! හොරු අල්ලලා පෙන්වන්න! සජබය හැදුවෙම හොරුන්ට විරුද්ධව! සජිත් මහත්තයා එළියට ආවේ හොරු එක්ක ඉන්න බැරි නිසා! ඒක ජනාධිපතිතුමාත් පිළිගත්තා.. ඇමැති නලින්දත් පිළිගත්තා..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.