• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘පවුල් පාලනය-රටේ විනාසය’! සජිත් රාජපක්ෂ බළකොටුවෙන්ම පොළේ යන්න පටන් ගනී! (PHOTOS & VIDEO)

December 26, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
‘පවුල් පාලනය-රටේ විනාසය’! සජිත් රාජපක්ෂ බළකොටුවෙන්ම පොළේ යන්න පටන් ගනී! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව අද “වගා සංග්‍රාමයක්” ගැන කතා කළත්, රටේ ඇත්තේ “සාගත සංග්‍රාමයක්” බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අන්තනෝමතිකව ගත් තීන්දු හේතුකොටගෙන රටේ කෘෂිකර්මාන්තය විනාශ කොට දමා ඇති ආණ්ඩුව ගෙයක් ගෙයක් පාසා ගෑස් සිලින්ඩර පිපිරෙන රටක් බවට මේ රට පත්කොට ඇතැයි ද පැවැසීය. ඇතැම් ඇමතිවරුන් ජනතාවට සහන පැකේජයක් දෙන බවට කයිවාරු ගැසුවත් ,දී ඇති එකම පැකේජය , අසහනය පීඩනය උද්ධමනය දුක කඳුල වේදනාව පමණක් බවද ඒ මහතා පැවසීය.

මීට වසර 17කට පෙර ස්වභාවික වියසනයක් ලෙස සුනාමි වියසනය පැමිණ මේ රටේ දහස් ගණනක් ජනතාවගේ ජීවිත විනාශ කළ බව පැවසූ විපක්ෂනායකතුමා,
වර්තමාන ආණ්ඩුව ස්වභාවික ව්‍යසනයක් වෙනුවට, ඔවුන් විසින්ම නිර්මාණය කළ ව්‍යසනයකින් මේ රට විනාශය කරා රැගෙන ගොස් ඇතැයි ද පැවැසීය.

එදා ස්වභාවික සුනාමිය නිසා දස දහස් ගණනක් මරණයට පත්වූ බවත්, අද “පොහොට්ටු සුනාමිය” නිසා සමස්ත රටේම ජනතාව බලවත් විපතකට ලක්ව ඇති බවත් ඒ මහතා පැවසීය.

රටේ සිදුවෙමින් පවතින්නේ සුදු කර පටි මංකොල්ල කෑම් බව පැවසූ විපක්ෂ නායකතුමා, තමන්ට හෝ සමගිජන බලවේගයට ඇති එකම ඩීල් එක ජනතාව සමග ඩීල් එක පමණක් බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(26) ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාව” ආරම්භ කළේ හම්බන්තොට නගරය සහ ඒ ආශ්‍රිත පොළ භූමියේ ජනතාව හමුවට යමිනි. නගරයට සහ පොල භූමියට පැමිණ සිටි ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකතුමා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ “පවුල් පාලනය රටේ විනාශය” නැමති අත්පත්‍රිකාව ද ඔවුන් අතර බෙදා දුන්නේය.

SendShareShare
Previous Post

මේක හැම ගින්දරක්ම නිවෙන්න කරපු ප්‍රාර්ථනාවක්!

Next Post

දයාසිරිට ඇතුළෙන්ම ෂොට් එකක්! පහර දුන්නේ ලසන්ත!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවිම සම්බන්ධයෙන් රට තුළ බරපතල සංවාදයක් මතුව තිබෙන බවත්...

Read more
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper