• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා ගොවියා වෙනුවෙන් කෑගැහුවා! වීවලට ස්ථාවර මිලක් දෙනවා කිව්වා! ස්ථාවර මිල නීතියක් කරනවා කිව්වා! ගොවියා රජ කරවනවා කිව්වා! තාම සහතික මිල නෑ! පොහොර සහනාධාරය 25000ක් දෙනවා කිව්වත් සමහර ගොවීන්ට දීලා තියෙන්නේ කොටසයි! අසාධාරණයට ලක්වෙච්ච ගොවීන් වෙනුවෙන් සජිත් පෙනීසිටී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 2, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
එදා ගොවියා වෙනුවෙන් කෑගැහුවා! වීවලට ස්ථාවර මිලක් දෙනවා කිව්වා! ස්ථාවර මිල නීතියක් කරනවා කිව්වා! ගොවියා රජ කරවනවා කිව්වා! තාම සහතික මිල නෑ! පොහොර සහනාධාරය 25000ක් දෙනවා කිව්වත් සමහර ගොවීන්ට දීලා තියෙන්නේ කොටසයි! අසාධාරණයට ලක්වෙච්ච ගොවීන් වෙනුවෙන් සජිත් පෙනීසිටී! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වී ගොවියාගේ කරපිටින් බලයට පත් වූ ආණ්ඩුවට වීවලට ස්ථාවර මිලක් දෙන්න අපොහොසත් වි ඇති බවත් ඔවුන් විපක්ෂයේ සිට ගොවියා වෙනුවෙන් විශාල හඩක් නගා වීවලට ස්ථාවර මිලක් මෙන්ම ස්ථාවර මී විල රටේ නීතියක් බවට පත් කරන බවට පවසා ගොවියා රජ කරනවා කියන වත්මන් මැති ඇමතිවරුන්ට නිවැරදි වෙලාවට රුපියල් 25000 පොහොර සහනාධාරය දෙන්නවත් බැරි ව ඇති බවත් කොටසට 15000 මෙන්ම තවත් කොටසකට 10000ක් බැගින් කොටස්වලට ලබා දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ගොයම් කපන කාලයේ වීවලට ස්ථාවර මිලක්වත් ප්‍රකාශයට පත් කර නොමැති බවත් රජය වී මිල දී ගන්න රුපියල් බිලියන 5ක් වෙන් කර ඇති බවට ප්‍රකාශ කළත් වී අලෙවි මණ්ඩලය එම මුදල ලබා ගන්න ඉල්ලීමක් කර නොමැති බවත් සහතික මිල තීන්දු නොකිරීම, පොහොර සහනාධාරය හරියට නොදීම මෙන්ම වී මිල දී ගන්න පවා මුදල් වෙන් කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වන සතුන් නිසා ගංවතුර නිසා මහවැසි නිසා අස්වැන්න විනාශ වුනත් ඒවාට වන්දි දෙන්නවත් ක්‍රමයක් නොමැති බවත් නැගෙනහිර පළාතේ ගොයම් කැපීම අවසාන මට්ටමේ තිබුණත් සහතික මිලක් නැති බවත් මහා පරිමාණ වී මෝල් හිමියන්ට කුණු කොල්ලයට වි මිලදී ගන්න මාර්ගය සකසා ගොවියා අසරණ කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කුරුණැගල හිරියාල මැතිවරණ කොට්ඨාසයේ පිහිටි කසාගල පුරාණ රජමහා විහාරයේ පැවැති ජන හමුවක් අමතමිනි.

එසේම රතු ලේබල් ගැසූ බහලුම් විශාල ප්‍රමාණයක් පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇති බවත් එසේ නිදහස් කළ බහලුම් 323න් 80%ක්ම රතු ලේබල් ගැසූ ඒවා බවත් මේවා නිදහස් කළේ කාගේ නියෝග ද කියා සෙවිය යුතු බවත් රතු ලේබල් ගහන්නේ අන්තරාදායක අනතුරුදායක අවදානම් දේවල්වලට බවත් රේගුවට සම්බන්ධ වෘත්තීය සමිති මේ ගැන තොරතුරු අනාවරණය කළ බවත් මේ නිදහස් කිරීම් කර තිබෙන්නේ ඉහළින් ආව නියෝගවලින් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙසේ පරික්ෂා නොකළ බහලුම්වල මත්ද්‍රව්‍ය කුඩු ආයුධ නැ කියා රජය කියන බවත් පරීක්ෂාවකින් තොරව එසේ කියන්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් මහා පරිමාණයේ දූෂණ වංචාවක් ලෙස මෙය හැදින්විය හැකි බවත් මේ ගැන රටේ ජනතාව වෙනුවෙන් නැගිය හැකි ලොකුම හඩ නගා අයිතිවාසිකම් ආරක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

හරිහමන් දුප්පත්කම තුරන් කරන වැඩසටහනක් නැහැ

රට බංකොලොත් වීමත් සමග රටේ විශාල ප්‍රමාණයක ජන ජීවිත කඩා වැටුණු බවත් බොහෝ දෙනා දරිද්‍රතාවෙන් පෙළෙුණ බවත් අදටත් අප රටේ දුප්පත්කම තුරන් කරන පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවත් ආණ්ඩු බලයට පත් වූ පසු විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන සහනාධාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් මේ දුප්පත් ජනතාව යම් කාල වකවානුවක් තුළ මුදවා ගන්න ඉලක්ක ගත වැඩපිළිවෙළක් නොමැති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේග රජයක් තුළ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණය තීරණාත්මකයි

අද වන විට පළාත් පාලන ක්ෂේත්‍රවල සේවා ඉටු නොවන බවත් එම නිසා ඉදිරියේ දී පැවැත්වෙන මැතිවරණය ඉතා වැදගත් බවත් ගම රැක ගෙන නගරය රැකගෙන ජනතාව විශ්වාස කරන දක්ෂ කණ්ඩායමක් යොමු කර පළාත් පාලන ක්ෂේත්‍රයට අදාළ මාර්ග පද්ධති පානීය ජල ගැටලු ආදියට විධිමත් විසදුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අයියෝ සල්ලි…! කෝටි පහේ පාර මාස 5ක් තිබ්බෙ නෑ! මිනිස්සුන්ගේ සල්ලි හොරා කන මේ වගේ එවුන්වත් ඇල්ලුවොත් නරකද කාටත් පාඩමක් වෙන්න! Sri Lanka Latest News

Next Post

එජාප-සජබ සාකච්ඡා අස්සේ සජබ නායකත්වය සජිත්ගෙන් ගලවා රනිල්ට දෙන කුමන්ත්‍රණයක්! හර්ෂණගේ ගෙදර තිබ්බ සාකච්ඡාවලට හරීන් ඇවිත් වාඩිවුණේ කොහොමද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.