• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එජාප-සජබ සාකච්ඡා අස්සේ සජබ නායකත්වය සජිත්ගෙන් ගලවා රනිල්ට දෙන කුමන්ත්‍රණයක්! හර්ෂණගේ ගෙදර තිබ්බ සාකච්ඡාවලට හරීන් ඇවිත් වාඩිවුණේ කොහොමද? VIDEO I Sri Lanka Latest News

February 2, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
එජාප-සජබ සාකච්ඡා අස්සේ සජබ නායකත්වය සජිත්ගෙන් ගලවා රනිල්ට දෙන කුමන්ත්‍රණයක්! හර්ෂණගේ ගෙදර තිබ්බ සාකච්ඡාවලට හරීන් ඇවිත් වාඩිවුණේ කොහොමද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්කිරීම සදහා පැවැත්වෙන සාකච්ඡා මැද සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කොට රනිල් වික්‍රමසිංහ මහතා සජබ නායකත්වයට ගෙන ඒමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවට විශාල සැකයක් මේ වනවිට යම් යම් පාර්ශ්වයන් හට මතුව තිබේ. Sri Lanka Latest News

පසුගිය සතියේ පාර්ලිමෙන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා‌ මහතාගේ නිවසේ පැවැති එජාප සජබ සාම සාකච්ඡාවට හිටපු අමාත්‍යවරයකු මෙන්ම වික්‍රමසිංහ මහතාගේ සමීපතමයකු වන හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී වීම සම්බන්ධයෙන් මෙම සැකය මතුවී ඇත

මෙම සාකච්ඡාවන් සදහා දෙපාර්ශ්වයෙන් යෝජනා වී තිබූ නියෝජිත කණ්ඩායමට හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළත්ව සිටියේ නැත.

එජාපයෙන් ඊට නම් කොට තිබුණේ පක්ෂ මහලේකම් තලතා අතුකෝරාලත්, රුවන් විජයවර්ධනත්, එස්. එච්. සමරතුංගත්ය.

සජබයෙන් ඊට නම් කොට තිබුණේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ගයන්ත කරුණාතිලක, හර්ෂණ රාජකරුණා සහ මුජිබර් රහුමාන් යන මන්ත්‍රීවරුන්ය.

මෙම සාකච්ඡා මුල් අදියරේදී කොළඹ තරු පහේ හෝටලයක පැවතියත් අවසන් සාකච්ඡාව පැවැත්වී තිබුණේ සජබ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාට අයත් කොළඹ නිවසේය.

වෙනදා පැවැති සාකච්ඡාවන්ට දෙපාර්ශ්වයෙන් නම් කෙරුණු නියෝජිතයන් පමණක් ඊට එක්ව සිටියද හර්ෂණ රාජකරුණා මහතාගේ නිවසේ පැවැති සාකච්ඡාවට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයකු වන හරීන් ප්‍රනාන්දු මහතාද එක්ව සිටියේය.

හරීන් ප්‍රනාන්දු මහතා යනු සමගි ජන බලවේගය පිහිටුවද්දී එජාපයෙන් ඉවත්ව පැමිණි අයකු වන අතර පසුව සජිත් ප්‍රේමදාස මහතා විසින් හරීන් ප්‍රනාන්දු මහතා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරනු ලැබීය.

නමුත් හරීන් ප්‍රනාන්දු මහතා පසුව මනූෂ නානායක්කාර මහතා සමග රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධූර ලබාගැනීමට කටයුතු කළේය.

ඉන්පසු හරීන් ප්‍රනාන්දු මහතා තමන්ට ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය ලබා දුන් සජිත් ප්‍රේමදාස මහතා නිර්දය විවේචනයට ලක් කළ අතර විපක්ෂනායකවරයා පමණක් නොව ඔහුගේ බිරිය ඇතුළු පවුලේ ඥාතීන්ටද ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළේය.

එමෙන්ම පසුගිය අවුරුදු 2ක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී හරීන් ප්‍රනාන්දු මහතාට දූෂණ චෝදනා රැසක් එල්ලවී තිබූ අතර ඇතැම් ඒවා සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයන්ද පැවැත්වේ.

එමෙන්ම සජබය ඇතුළේ මේ වනවිට මතුව ඇති ප්‍රබල මතයක් වී ඇත්තේ කිසිදු දූෂණ චෝදනාවක් එල්ල වී ඇති කිසිවකුත් සජබයට එක්කර නොගත යුතු යැයි කියාය.

කෙසේවෙතත් එවැනි පසුබිමක් යටතේ එජාප-සජබ සාකච්ඡා සදහා හරීන් ප්‍රනාන්දු මහතා නියෝජිතයකු ලෙස නම් නොකර තිබියදීත්, අවසන් වරට හර්ෂණ රාජකරුණා මහතාගේ නිවසේ පැවැති සාකච්ඡාවන්ට ඒ මහතා සහභාගී වීම පිළිබදව බරපතළ ගැටලුවක් මේ වනවිට සජබය පැත්තෙන් මතුව තිබේ.

එමෙන්ම සාකච්ඡාවන් සදහා අනාරාධිතව ඒක්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවේ සිටි කිසිවකුත් හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රශ්න කිරීමක් හෝ ඊට විරෝධය පළ කිරීමක් සිදුව නොතිබීමද විශේෂ සිදුවීමකි.

ඒ පිළිබදව සජබ සාමාජිකයන්ගෙන් විමසීමේදී ඇතැමුන් සදහන් කොට තිබුණේ හරීන් ප්‍රනාන්දු මහතා සකච්ඡාවන්ට සහභාගී වන බවක් තමන් නොදැන සිටි බවකි.

තවත් සමහරු කියා සිටියේ සජබය විනාශ කිරීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩඵිළිවෙළේ තවත් එක් පියවරක් වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතා මෙම සාකච්ඡාවන්ට එක් කොට ඇති බවකි.

කෙසේවෙතත් පසුගියදා නුවර ප්‍රදේශයේ වික්‍රමසිංහ මහතාට සමීප හිතවතකුගේ නිවෙසක සජබය විනාශ කිරීමේ සාකච්ඡාවක් පැවත්වී ඇති අතර ඊට මෙම සාකච්ඡාවට සහභාගීව සිටි අයකුද සහභාගී වී සිට ඇති බව වාර්තා වී තිබිණ.

ඒ අනුව අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ සජබ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉවත් කොට ඒ වෙනුවට සජබ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දීමේ අරමුණින් රනිල් වික්‍රමසිංහ මහතා හරීන් ප්‍රනාන්දු මහතා මෙම සාකච්ඡාවන්ට එක්කොට ඇති බවකි.

SendShareShare
Previous Post

එදා ගොවියා වෙනුවෙන් කෑගැහුවා! වීවලට ස්ථාවර මිලක් දෙනවා කිව්වා! ස්ථාවර මිල නීතියක් කරනවා කිව්වා! ගොවියා රජ කරවනවා කිව්වා! තාම සහතික මිල නෑ! පොහොර සහනාධාරය 25000ක් දෙනවා කිව්වත් සමහර ගොවීන්ට දීලා තියෙන්නේ කොටසයි! අසාධාරණයට ලක්වෙච්ච ගොවීන් වෙනුවෙන් සජිත් පෙනීසිටී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මරනවා මරනවා ඉවරයක් නෑ! හයේ කල්ලියක් අම්බලන්ගොඩ ගෙයකට පැන තුන්දෙනෙක්ව කපා කොටා මරා දමයි! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.