• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයියෝ සල්ලි…! කෝටි පහේ පාර මාස 5ක් තිබ්බෙ නෑ! මිනිස්සුන්ගේ සල්ලි හොරා කන මේ වගේ එවුන්වත් ඇල්ලුවොත් නරකද කාටත් පාඩමක් වෙන්න! Sri Lanka Latest News

February 2, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
පාර්ලිමේන්තුව පැත්තට යන පාරවලුත් වහයි!
Share on WhatsAppShare on Facebook

රුපියල්  කෝටි  ගණනක්  වියදම් කර  පසුගිය රජය  මගින් නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකර ඇති  බලංගොඩ  මද්දෙගම – පිඬලිගන්නාවෙල  මාර්ගයේ  කොටසක් අධික වර්ෂාවත් සමග කැඩියෑම හේතුවෙන් එම මාර්ගයේ  මගී ප්‍රවාහන බස් රථ ඇතුළු වාහන ගමනාගමන නතර  වී ඇති බව ගම්වැසියෝ පවසති. Sri Lanka Latest News

ප්‍රදේශවාසීන් චෝදනා කර  සිටින්නේ රුපියල් කෝටි  පහක  මුදලක් වැයකර  ඉදිකල මාර්ගයේ මාස  හයක් යැමට පෙර  වාහන ගමනාගමන නතර  වු  බවයි.

⁣ඇළ   මාර්ගයක්  හරහා බෝක්කුවක් ඉදි නොකරන කාපටි දැමිමත්  නතර කර එම ස්ථානයට ප්‍රමිතියකින් තොරව කොන්ක්‍රීට්  දැමිම හේතුවෙන්  වර්ෂාවත් සමඟ අඩි සියයක් දුරට කොන්ක්‍රීට් කොටස ගැලවි ගොස් තිබෙන බවට ජනතාව පෙන්වා දෙති.

මේ හේතුවෙන්  බලංගොඩ  පිඬලිගන්නාවෙල  ,සහ බලංගොඩ  මද්දෙගම  බස් රථ ධාවන නතර විමත් සමග පාසල් දරුවන් විශාල ප්‍රමාණයක්  සහ  ජනතාව ප්‍රවාහනය දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින බව ජනතාව පෙන්වා දෙති.

SendShareShare
Previous Post

අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න විශ්‍රාම පූර්ව නිවාඩු ගනී! අනුර අලුත් වැඩබලන සභාපති විනිසුරුවෙක් පත්කරයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

එදා ගොවියා වෙනුවෙන් කෑගැහුවා! වීවලට ස්ථාවර මිලක් දෙනවා කිව්වා! ස්ථාවර මිල නීතියක් කරනවා කිව්වා! ගොවියා රජ කරවනවා කිව්වා! තාම සහතික මිල නෑ! පොහොර සහනාධාරය 25000ක් දෙනවා කිව්වත් සමහර ගොවීන්ට දීලා තියෙන්නේ කොටසයි! අසාධාරණයට ලක්වෙච්ච ගොවීන් වෙනුවෙන් සජිත් පෙනීසිටී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.