• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වතු ප්‍රජාව කුඩා තේ වතු හිමියන් කරනවා! ලයිම් කාමරවලට සමුදෙනවා! වහල් ගමන නතර කරනවා! වතු ක්ෂේත්‍රයේ ප්‍රශ්න අරන් ආ වතු නියෝජිතයන්ට සජිත් උත්තරත් එක්ක වැඩපිළිවෙළ පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 17, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
වතු ප්‍රජාව කුඩා තේ වතු හිමියන් කරනවා! ලයිම් කාමරවලට සමුදෙනවා! වහල් ගමන නතර කරනවා! වතු ක්ෂේත්‍රයේ ප්‍රශ්න අරන් ආ වතු නියෝජිතයන්ට සජිත් උත්තරත් එක්ක වැඩපිළිවෙළ පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ ආර්ථිකය වෙනුවෙන් ලොකුම ශ්‍රමයක් කැපකිරීමක් කළත් අමාරු ජීවිකාවක් ගෙන යන ජනතාවක් ලෙස වතු ප්‍රජාව හැදින්විය හැකි බවත් කුඩම්මාගේ සැලකිල්ල ලබා දෙමින් වතු ජනතාව වතු කම්කරුවන්ගේ තැනට පත්කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

නමුත් සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ මෙරට ඇති හිස් ඉඩම් වතු ප්‍රජාවට ලබා දී ඔවුන් කුඩා තේ වතු හිමියන් බවට පත් කර ලැයිම් කාමරයට සමු දී කුඩා නිවසක් සකස් කර දීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගිය දා වතු ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් හමු වූ අවස්ථාවේදීය.

වතු ජනතාව එක් එක් දේශපාලනඥයන් රාජ්‍ය නිලධාරීන් පසුපස ගොස් සහනාධාර ඉල්ලා සිටින වහල් ගමන නතර කර කුඩා තේ වතු හිමියන් බවට පත් කර තේ නිෂ්පාදනයට සක්‍රීය දායකත්වය ලබා දිය හැකි ලෙස ප්‍රග්ධන සවිබල ගැන්වීමට අදහස් කරන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

මෙකී ප්‍රග්ධන සවිබල ගැන්වීම තුළින් තමන්ගේ ශ්‍රමය කැපකර උසස් ජීවන රටාවක් අැති කර ගත හැකි බවත් පැවසු විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියේ ඒ ප්‍රදේශවල යටිතල පහසුකම් මෙන්ම අධ්‍යාපන පහසුකම් සහ සෞඛ්‍ය පහසුකම් ද වර්ධනය කර දෙන බව යි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පවා වතු ජනතාවගේ අර්ථ සාධක අරමුදලට බලපෑමක් වූ බවත් වතු ජනතාවගේ විමුක්තිය අභිවෘද්ධිය ගැන කතා කර ඔවුන්ගෙන් මනාප පවා ලබා ගත් සමහර මැති අැමතිවරු මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පක්ෂය ඡන්දය දුන් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වතු කම්කරුවනගේ නායකයන් යැයි කියා ගන්නා කොට්ටාසය සැබවින්ම ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවාද නැතිනම් තමන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනය වෙනුවෙන් පෙනී සිටිනවාද කියා වතු ජනතාව සිතිය යුතු බවද පැවසීය.

SendShareShare
Previous Post

මාරාන්තික පරිගණක ක්‍රීඩාවකින් ලැබුණු නියෝගයක් නිසා යාපනේ තරුණයෙක් සියදිවි නසාගනී! Sri Lanka Latest News

Next Post

රටේ ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක් දිගින් දිගටම හොර පාරෙන් විවිධ අයගේ සාක්කුවලට ගියා! දූෂණයට බලපාන එකක් තමයි දූෂිතයො පාර්ලිමේන්තුවට පැමිණීම! මේගොල්ලෝ දූෂිතයො බව දැන දැනත් ජනතාව ඔවුන්ව පාර්ලිමේන්තුවට එවනවා! රටේ සල්ලි හොරාගත් විදිහ ගැන අධිකරණ ඇමැති කතාකරයි! Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.