• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක් දිගින් දිගටම හොර පාරෙන් විවිධ අයගේ සාක්කුවලට ගියා! දූෂණයට බලපාන එකක් තමයි දූෂිතයො පාර්ලිමේන්තුවට පැමිණීම! මේගොල්ලෝ දූෂිතයො බව දැන දැනත් ජනතාව ඔවුන්ව පාර්ලිමේන්තුවට එවනවා! රටේ සල්ලි හොරාගත් විදිහ ගැන අධිකරණ ඇමැති කතාකරයි! Sri Lanka Latest News

July 16, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ද්විත්ව පුරවැසිකම ඉවත් කිරීම මගේ යෝජනාවක් නෙමෙයි! පාර්ලිමේන්තුවේ සාමාන්‍ය නීතියෙනුත් ද්විත්ව පුරවැසි බව ඉවත් කරන්න පුලුවන්!
Share on WhatsAppShare on Facebook

දූෂණය යන්න ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයෙන් පිටු දැකීම සඳහා වන යෝජනාව අද ඊයේ ආපු එකක් නොවන බවයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා. ආරම්භයේ පටන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ගැන කතා කළ බවයි ඔහු කියන්නේ.Sri Lanka Latest News

“එක්සත් ජාතීන්ගේ සංවිධානය මුල පටන්ම මේ ගැන කතා කරමින් ලෝකෙටම දූෂණ විරෝධී ප්‍රඥප්තිය හඳුන්වා දුන්නා. 2004 වසරේ දී අපිත් රටක් හැටියට මේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට අත්සන් කරලා එහි පාර්ශ්වකාරයෙක් වුණා. එදා අපි 2015 දී යහපාලන ආණ්ඩුව ආරම්භ කරනකොට අපි දීපු එක පොරොන්දුවක් තමයි මේ රටෙන් අල්ලස, දූෂණය, හොරකම, නාස්තිය පිටු දකිනවා කියන එක. මේ රටේ ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක් දිගින් දිගටම හොර පාරෙන් විවිධ අයගේ සාක්කුවලට ගියාය කියන එක රහසක් නෙවෙයි. ඕනෑම රටක දූෂණය පවතිනවා නම් ඒ රටේ ආර්ථිකය යහපත් වර්ධනයකට ගෙන යන්න බෑ. ජනතාවට සාධාරණය ඉටුවන්නේ නෑ. අපි මේ ගැන දීපු පොරොන්දු මත ජනතාව අපිට 2015 දී ලොකු බලයක් දුන්නා. පොරොන්දු වුණා වගේම ඒ රජය දූෂණ විරෝධී පනත කෙටුම්පත් කිරීමේ කාර්යභාරය පටන් අරන් එහි වගකීම මට පැවරුවා.

අරගලයෙන් පස්සෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රටේ සහ ජනතාවගේ වගකීම භාරගෙන රට ගොඩනඟන වෙලාවේ දූෂණ විරෝධී පනත නැවත ගෙන ඒමේ වගකීම මා වෙත භාර කළා.

මේ දූෂණ විරෝධී පනත අපි ගෙනාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට බල කළ නිසා නෙවෙයි. මොකද 2015දී අපි මේ වැඩේ පටන් ගන්න කොට 2022 දී IMF එකට යන්න වෙයි කියලා අපි දැනන් හිටියෙ නෑනෙ. ඒක නිසා මේක අපි IMF එකට යනවද නැද්ද කියන එක තීරණය කරන්න කලින් හදපු පනතක්.

ඒ වගේම තමයි මෙවර අපි IMF එකට යද්දි ඔවුන් අපි ගැන අධ්‍යයනය කර තිබුණා. ඒ වෙලාවේ ඔවුන් අපට කිව්වා ඔබගේ රටේ දූෂණයට හොරකමට එරෙහිව තියන නීති රීති ශක්තිමත් මදි ඒ ගැන පියවරක් ගන්න කියලා. කිව්වත් නැතත් ඒ වන විට අපි ඒ පනත හදලා ඉවරයි.

IMF එක පැත්තෙන් බලනවට වඩා අපේ රටේ ජනතාවගේ පැත්තෙන් බලනකොට ඉතාම සාධාරණ යෝජනාවක් තමයි මේ දූෂණ විරෝධී පනත. මොකද අපි දාසය වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා තියෙනවා. ඔවුන් දුන්න මුදල් හරියට භාවිතා කරලා මේ රට ගොඩ ගන්නේ නැතුව අපි 17 වතාවටත් එතෙන්ට යනවා. ඉතින් ඔවුන් එහෙම කොන්දේසියක් දැමිය යුතුයි. අපි ඒක සලකන්නෙ වදයක්, කරදරයක් විදිහට නෙවෙයි, ජනතාවට වාසිදායක වගේම අපි කරන්න හිටපු දෙයක් හැටියට.

දූෂණ සම්බන්ධයෙන් පවතින නීති ප්‍රමාණවත් නම් අපි කිසිසේත්ම අලුත් නීතියක් ගේන්නේ නෑ. රටක නීතියක් විතරක් තිබිලා මදි නේ. ඒ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන අභිලාෂයකුත් තිබිය යුතුයි. ඔය ජවිපෙ නායකයා කිව්වේ නීති ඕනෙ නෑ, දේශපාලන සංස්කෘතියෙන් මේක හදන්න පුළුවන් කියලනේ. එහෙම නං ඉතින් පාර්ලිමේන්තුව වැඩකුත් නෑ. දේශපාලන සංස්කෘතිය වෙනස් කරල ඒකෙන් ඔක්කොම කරන්න පුළුවන් නම්.

දූෂණයට බලපාන එකක් තමයි දූෂිතයො පාර්ලිමේන්තුවට පැමිණීම. දූෂිතයන්ට වුණත් පුළුවන් ඕන තරම් වියදම් කරලා තෑගිබෝග දීල, වරදාන වරප්‍රසාද ජනතාවට දීලා ඔවුන්ගේ කැමැත්ත අරන් පාර්ලිමේන්තුවට එන්න. බලන්න මැතිවරණවලින් කවුද දිනන්නෙ කියලා. වැඩියෙන්ම මුදල් වියදම් කරන්න පුළුවන් මිනිහා. වැඩියෙන්ම අරක්කු බොන්න දෙන්න පුළුවන් මිනිහා. වැඩියෙන්ම ඡන්දදායකයන්ට තෑගිබෝග දෙන්න පුළුවන් මිනිහා. වැඩියෙන්ම ප්‍රචාරක මාධ්‍ය සල්ලිවලට පාවිච්චි කරන්න පුළුවන් මිනිහා. මේගොල්ලෝ දූෂිතයො බව ජනතාව දැන දැනත් ඔවුන්ව පාර්ලිමේන්තුවට එවනවා. එවලා එදා ඉඳලම ආපස්සට කෑගහනවා පාර්ලිමේන්තුවේ දූෂිතයො ඉන්නව කියලා. ඔන්න ඕක වළක්වන්න තමයි අපි ගෙනාවේ මැතිවරණ වියදම් නියාමන පනත” බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ කියනවා.

SendShareShare
Previous Post

වතු ප්‍රජාව කුඩා තේ වතු හිමියන් කරනවා! ලයිම් කාමරවලට සමුදෙනවා! වහල් ගමන නතර කරනවා! වතු ක්ෂේත්‍රයේ ප්‍රශ්න අරන් ආ වතු නියෝජිතයන්ට සජිත් උත්තරත් එක්ක වැඩපිළිවෙළ පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අයිස්-කුඩු-ගංජා ගහන අය අල්ලන්න ඉන්න පොලිසියේ අයත් අයිස්-කුඩු-ගංජා ගහනවා! පොලිසි ඇතුළේ කුඩු ගහන අය හොයන්න පොලිස්පති බුද්ධි අංශ නිලධාරීනුත් දාලා! දැනටමත් කීපදෙනෙක් අල්ලලා! I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.