• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහා විනාශය අස්සේ මානව හිමිකම් කඩවීමක්! අනතුරු අඟවන විටත් ආණ්ඩුව ක්‍රියාත්මක නොවුණේ ඇයි? සජිත් අද කෑගල්ලේ ගංවතුරෙන් විපතට පත්වූවන්ගේ දුකසැප බලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 8, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
මහා විනාශය අස්සේ මානව හිමිකම් කඩවීමක්! අනතුරු අඟවන විටත් ආණ්ඩුව ක්‍රියාත්මක නොවුණේ ඇයි? සජිත් අද කෑගල්ලේ ගංවතුරෙන් විපතට පත්වූවන්ගේ දුකසැප බලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ කාලගුණ දේශගුණ තත්ත්ව මෙන්ම දේශගුණික විපර්යාස නිසා විවිධ කැලබිලි සිදු වන බවත් මේ නිසා ඇති වන ඛේදවාචකයන් ගැන, අවධානම ගැන දැනුම් දිමේ නිසි ක්‍රියාවලිය ක්‍රියාත්මක නොවුනු බවට දැන ගන්නට ලැබෙන බවත් වාර්තා අනුව අප රටේ පවුල් 611,000ක පුද්ගලයන් 2,100,000 අවතැන් වී ඇති බවත් ජීවිත දේපල අහිමිවීම මෙන්ම අතුරුදන් වූ දශලක්ෂ සංඛ්‍යාත ජනතාව සිටින බවත් මේ අවදානම විනාශය කලින් දැනුම් දුන්නා නම් යම් මට්ටමකට අවම කර ගන්න හැකියාවක් තිබු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීයSri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද වරකපොළ ගලපිටමඩ කපුගොඩ වත්ත දෙමළ විද්‍යාලයේ පැවැති අවතැන් කඳවුරකට පැමිණ එහි අඩුපාඩු සොයා බැලූ අවස්ථාවේ දීය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවන විට ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සක්‍රීය නොවුයේ ඇයිද කියා සිතාගත නොහැකි බවත් දින 15ක් පුරා දේශීය විදේශීය මාධ්‍ය ආයතන සහ කාලගුණ අනාවැකි පළ කරන ආයතන අනතුරු ඇගවූවත් එවැනි තත්ත්වයක් තිබියදීත් නිසි ලෙස ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවුයේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් ආපදාව ගැන දැන දැනත් ක්‍රියාත්මක නොවිම යනු විපතට පත් ජනතාවගේ මුලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සුනාමියෙන්වත් පාඩම් ඉගෙන ⁣නොගත්තත් ⁣මේ ආපදාවෙන් හෝ පාඩම් ඉගෙන ගෙන අප රටට එල්ල වන විවිධාකාර කාලගුණ දේශගුණික බලපෑම් අවම කර ගන්න කටයුතු කළ යුතු බවත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය වෙනස් විය යුතු බවත් මෙය ජීවිත අහිමි වූ ජන ජීවිත විනාශ වූ ජනතාව වෙනුවෙන් කරන යුතුකමක් විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අවදානමට ලක්වු ජනතාවට මුලික පහසුකම් ලැබුණත් මොවුන්ගේ ජන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න සුවිශේෂ වැඩසටහනක් අවශ්‍ය බවත් ඒ අතරතුර මේ අවතැන් වූ ජනතාවට ලබා දිය යුතු උපරිම සහන දිය යුතු බවත් ආහාර පාන මෙන්ම මිනිසකුට ජීවත් වීමට අවශ්‍ය සියලු දේ ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ජනතාවට සහන සැලසීමේදී වෙන ආණ්ඩුවලට වඩා මේ ආණ්ඩුවේ දේශපාලඥයන්ගෙන් අපිට දේශපාලන බලපෑම් එල්ල වෙලා! අපිට ස්වාධීනව වැඩ කරන්න බාධා මතුවෙලා! ග්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයකට ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

12 අනතුරු ඇඟෙව්වා නම් ඇයි විපක්ෂය ඒ ගැන ආණ්ඩුව දැනුවත් නොකළේ..? වැරැද්ද විපක්ෂයේ! ඒ නිසා නඩු දාන්න ඕන විපක්ෂයට! නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

Load More
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

රටක පරිසර පද්ධතිය කියන්නේ ඒ රටේ ජීවනාලියයි. එය රැකුණොත් ඒ රටේ අනෙකුත් සියලු සත්වයන් සුරක්ෂිත වන බවද, එය පිරිහී විනාශ...

Read more
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.