• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් මුලින්ම කරන්න ඕන දේ කළේ නෑ! අස්වැසුමේ අඩුපාඩු ගොඩයි! ලක්ෂ 70ක් ‌සිටින දුප්පතුන්ගෙන් සුලු ප්‍රමාණයකට ආධාර දීලා රැවටීමක් කරලා! විශාල අසාධාරණයක් වෙලා තියෙන සැබෑ දුප්පතුන් වෙනුවෙන් මම සටන් කරනවා! කිරිඳිඔය ගොවි නායකයින් හමුවේ ආණ්ඩුව අස්වැසුමෙන් දුප්පත් මිනිස්සුන්ගේ ඇස්වහලා ගහන්න යන ගේම් එක සජිත් හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 26, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
රනිල් මුලින්ම කරන්න ඕන දේ කළේ නෑ! අස්වැසුමේ අඩුපාඩු ගොඩයි! ලක්ෂ 70ක් ‌සිටින දුප්පතුන්ගෙන් සුලු ප්‍රමාණයකට ආධාර දීලා රැවටීමක් කරලා!  විශාල අසාධාරණයක් වෙලා තියෙන සැබෑ දුප්පතුන් වෙනුවෙන් මම සටන් කරනවා! කිරිඳිඔය ගොවි නායකයින් හමුවේ ආණ්ඩුව අස්වැසුමෙන් දුප්පත් මිනිස්සුන්ගේ ඇස්වහලා ගහන්න යන ගේම් එක සජිත් හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජය පටන් ගත් අස්වැසුම වැඩසටහන ගැන පාර්ලිමේන්තුවේ දිර්ඝ විවාදයක් කළ බවත් ජනතාව පවා එම වැඩසටහන හොද එකක් කියා රැවටුනත් එහි වැරදි අඩුපාඩු රැසක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

බංකොලොත් රට ගෝඨාභයගෙන් රනිල් වික්‍රමසිංහ බාර ගෙන මුලින්ම සිදු කළ යුතු දේ ඔහු ඉටු කළේ නැති බවත් ඔහුගේ පළමු කාර්ය විය යුත්තේ රටේ විපතට පත් ජනතාව නිවැරදිව හදුනා ගැනීම බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අදටත් මේ රටේ වර්තමාන නිල දරිද්‍රතා රේඛාව හරිහැටි හදුනා ගැනීමට අපොහොසත් වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව නොකලපු දේ මත විමසුම් කරන ලර්න් ඒෂියා ආයතනය විසින් සිදු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගෘහයක ආදායම් වියදම් සමික්ෂණය නොකර දරිද්‍රතා රේඛාව නිශ්චිතව තෝරන්නේ නැතිව අස්වැසුම වැඩසටහනේ ප්‍රතිලාභීන් තේරීම ප්‍රශ්නකාරී බවත් ලර්න් ඒෂියා ආයතනයේ සංගනයනය අනුව මෙරට සිටි ලක්ෂ 30ක් වූ දුප්පත් ජනතාව ලක්ෂ 70 දක්වා ලක්ෂ 40කින් වැඩි වී ඇති බවත් සියයට 14ට තිබූ දුප්පත්කම සියයට 31 දක්වා සියයට 17කින් වැඩි වි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි තත්ත්වයක රජය තිබිය දි මේ රජය විසින් ඒ ලක්ෂ 70ක් වූ දුප්පතුන්ගෙන් සුළු ප්‍රමාණයකට සහනාධාර ලබා දීමට තීරණය කර ඇති බවත් එසේ තේරීම සිදු කරන්නේ කෙසේද කියා ගැටලුකාරි බවත් රජයට හෝ නිලධාරීන්ට හිතුමතේට එය සිදු කළ නොහැකි බවත් රජයට වැරදුනු තැන එය බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජාති ආගම් කුල පන්ති භේදයකින් තොරව නිවැරදිව දුප්පතුන් තෝරා ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බව යි.

එසේම යම් හෙයකින් රජය මේ වැඩපිළිවෙළ සැබෑ දුප්පතුන්ට අසාධාරණයක් වන ආකාරයට ක්‍රියාත්මක කරන බවට හැගී යන්නේ නම් දුප්පතුන් වෙනුවෙන් තමා පෙරට එන බවත් විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ වීරවිල කිරිදිඔය ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවි නායකයින් හමු වූ අවස්ථාවේදී ය.

පෙනෙන්නට ඇති පරිදි මෙහි ප්‍රතිලාභ ලැබෙන්නේ දුප්පතුන් යැයි කියා ගන්නා කොටසෙන් සුළු කොටසකට බවත් මේ හේතුවෙන් සැබෑ දුප්පතුන් අසරණ වී ඇති බවත් මේ ගැන පාර්ලිමේන්තුවේ විපක්ෂයක් ලෙස තමා පැවසූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. දැන්වත් විපක්ෂය විසින් සිදු කරන යෝජනා කෙරෙහි අවධානය යොමු කර ආදායම් වියදම් සමික්ෂණයක් සිදු කර නිවැරදිව දුප්පත් ජනතාව අවබෝධ කර ගන්නා ලෙසත් එවිට දුප්පතුන් උද්ඝෝෂණය කරන එක පවා නතර වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම සහනාධාර ලබා දිය යුත්තේ එය ලැබිය යුතු සුදුස්සන්ට බවත් සහනාධාර නුසුදුස්සන්ට ලබා දීම රටට කරන හානියක් බවත් එබැවින් මේ සඳහා ඇති එකම විසදුම දුප්පත් ජනතාව කවුද කියා සොයා බැලීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීම බවත් පැවසීය.

අස්වැසුම ඇස්වැසුමක් වෙන බවක් පෙනෙන්නට ඇති බවත් පසුගිය කාලයේ ඇස් වසා ගහපු ගේම් නිසා රට බංකොලොත් වූ බවත් ජනතාව වුවත් තවත් එවැනි ගේම්වලට අහු නොවන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

තවද ගැබිනි මව්වරුන්ට කිරිදෙන් මව්වරුන්ට සහ කුඩා දරුවන්ට අවශ්‍ය ත්‍රිපෝෂ නොමැති බවත් මොන ආණ්ඩුව ආවත් ලබා දුන් ත්‍රිපෝෂ සහනාධාරය මේ ආණ්ඩුව කපා දැමීම අනුමත කළ නොහැකි බවත් මේ වරද වහා නිවැරදි කළ යුතු බවත් දෙමාපියන්ගේ සහ දරුවන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීම වහාම නවත්වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

දෙමාපියන් ගැබිනි මව්වරුන් දරුවන් වෙනුවෙන් කතා කරද්දි ඊට උසුළු විසුළු කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ටිකක් සිටින බවත් උන්මත්තකයන් සේ ඔවුන් කටයුතු කිරීම හෙළා දකින බවත් මෙය ජනතාවගේ ජීවත් වීමේ අයිතිය බව අමතක නොකළ යුතු බවත් ත්‍රිපෝෂ සහනාධාරය පවා කපා හැරපු මේ අවස්ථාවේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් සටන් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

කිලෝවට දෙනවා කියපු 100 බෝඩ් එකකට සීමා වෙලා! වහාම ගොවීන්ට සාධාරණය ඉටු කරන්න! නාමල් රජරට ගොවීන් හමුවෙන්න යයි! ආණ්ඩුවට දැනුම් දීමකුත් කරයි! I Sri Lanka Latest News

Next Post

කැලණියේ වෙඩි තියලා තියෙන්නේ ඇමැති ප්‍රසන්න රණවීරගේ රැස්වීමකට යන්න ආ අයෙකුට! ‌බේරෙන්න දුවද්දී පන්න පන්න වෙඩි තියලා! කුඩු කෝන්තරයක්ලු! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.