• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජවිපෙ දේශපාලන බල්ටිවල ඉතිහාසය සජිත් කළුතරදී අනුරට මතක් කර දෙයි! මතකද කැබිනට් ඇමැතිකම් දරපු අය පක්ෂය හැර ගියා! මතකද විමල් වීරවංශ මහින්ද ගාවට ගියා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 23, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
ජවිපෙ දේශපාලන බල්ටිවල ඉතිහාසය සජිත් කළුතරදී අනුරට මතක් කර දෙයි! මතකද කැබිනට් ඇමැතිකම් දරපු අය පක්ෂය හැර ගියා! මතකද විමල් වීරවංශ මහින්ද ගාවට ගියා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අයවැයේ අවසාන කතාව පවත්වා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමගි ජන බලවේගය වෙත කරුණු කාරණා රැසක් ඉදිරිපත් කළ බවත් වත්මන් ආණ්ඩුව සමග දේශපාලන බල්ටි ගැසීම් සිදු නොවන බවට ජනාධිපතිවරයා පැවසුවත් ජනතා විමුක්ති පෙරමුණේ එදා දේශපාලන බල්ටි ගැසීම් සිදුවූ බවත් විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණ අතැර යාම, කැබිනට් ඇමතිකම් දැරූ ජවිපෙ සාමාජිකයන් පක්ෂය හැර ගිය අවස්ථා පවා තිබුණු බවත් එම නිසා දේශපාලන බල්ටි ගැසීම් සිදු වුවත් ඒවා සිදුවන්නේ ප්‍රතිපත්තිගරුක නොවන දේශපාලන ගමන් අනුගමනය නොකරන නිසා බවත් එවැනි දේවල් ජනතා විමුක්ති පෙරමුණේ ද සිදුවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කලුතර දිස්ත්‍රික් අපේක්ෂකයන් සමග පැවැති හමුවකදීය.

එසේම ජනාධිපතිවරයා පැවසූ ආකාරයට සමගි ජන බලවේගයේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය හෙමින් සිදුවන බවත් තීන්දු තීරණ ගන්න බය බව පැවසුවත් සමගි ජන බලවේගය තීන්දු තීරණ ගන්නේ ජනතාවාදීව නිවැරදි ආකාරයෙන් මිස වත්මන් රජය මෙන් ජනතාවට වුණ පොරොන්දු කඩ කරමින් නොවන බවත් වත්මන් රජය මෙන් වේගයෙන් ජනතාව මුලා කරන රවටන වැඩසටහන් සිදු නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් රජය බලයට පැමිණියේ හිටපු ජනාධිපතිගේ ප්‍රතිපත්ති අයිඑම්එෆ් ගිවිසුම් වෙනස් කරනවා යැයි පවසා වුවත් ඒ කිසිදු වෙනස් කිරීමකින් තොරව හිටපු ජනාධිපතිවරයාගේ වැල් පාලමේම වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය යන බවත් ජනතාවට එකක් කියා බලයට පැමිණි පසු වෙනස් දෙයක් කරන බවත් එවැනි හිරිකිත වැඩ කරන්න සමගි ජන බලවේගයට නොහැකි බවත් ජනතාව රවටා බලය ගෙන වෙනත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමට ලැජ්ජාවක් ඇති බවත් ජනතාව අන්දවන රවටන තීන්දු තීරණ ගන්න සමගි ජන බලවේගය සූදානම් නැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

යාන්ඔය නිම්නයේ ආදරවන්තයා! වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තේජවන්තයා! දැනට ලංකාවේ ඉන්න සුපිරිම ඇතා! ගජබාහු! Sri Lanka Latest News

Next Post

රස්සාවේ ප්‍රශ්න කියමින් පාක්ෂිකයන් එක දිගට දීපු කෝල් ඇමැති වසන්ත සමරසිංහට මළ වදයක් වෙයි! ‘අයියෝ මල්ලි ඔහොම එක දිගට කෝල් ගන්න එපා! කොච්චර වැරදිද බලන්නකෝ මල්ලි..’ කියපු වසන්ත කෝල් එක කට් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper