• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගල් අඟුරු ටෙන්ඩරයේ ප්‍රශ්න තොගයක් සජිත් පාර්ලිමේන්තුවේදී එළියට අදී! දින 42 දින 21ට බැස්සුවේ ඇයි? ගෙනාපු ගල්අඟුරුවල ශුද්ධ NCP අගය 5900 තිබ්බාද? පරීක්ෂණ වාර්තා එන්න කලින් අඟුරු බොයිලේරුවලට දැම්මේ ඇයි? බිලියන 10ක පාඩුවක් වුණාද? වහාම විගණනයක් කරන්න! VIDEO I Sri Lanka Latest News

January 20, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදුලි නිෂ්පාදනයේ අතිශය වැදගත් බලාගාරයක් වන නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට ගල් අඟුර සපයන ටෙන්ඩර් ක්‍රියාවලියේ අසාර්ථකත්වය සහ විනිවිදභාවයෙන් තොර තීරණ ගැනීම ගැන මහජන අවධානය යොමුව ඇති බවත් ගල් අඟුරු සදහා ප්‍රශ්නගත ටෙන්ඩරය කැදවු ආකාරයත් මෙගාවෝට් 900ක බලාගාරයකට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 2500ක් සහ වාර්ෂිකව මිලියන 1.5ක් යොදයන බවත් මැයි මාසයේ වාරකන් නිසා ගොඩබැම අපහසු නිසා අප්‍රේල් මාසයේ ඇණවුම් කළත් ⁣රජය මේ වැඩපිළිවෙළින් බැහැර වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ගල් අඟුරු ගැටලුව ගැන ප්‍රශ්න කරමිනි.

ටෙන්ඩරයක් දින 42ක් ක්‍රියාත්මක විය යුතු වුවත් මේ සදහා ලබා දී ඇති කාලය දින 21 දක්වා අඩු කර ඇති බවත් එයට අනුමැතිය දුන් වාර්තා සභාගත කරන ලෙසත් මීට පෙර සහ මෙවර ගල් අඟුරු ටෙන්ඩර් සදහා පැවැති තාක්ෂණික උපදෙස් සහ කොන්දේසි ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම ටෙන්ඩරය සදහා ඉදිරිපත් වු ලන්සු සංඛ්‍යාවත් රජය තෝරාගත් සැපයුම්කරුවන්ට මෙවැනි බලාගාරවලට අත්දැකීම් තිබේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් රටේ මූලික විදුලි නිෂ්පාදන වගකීම නුසුදුසු සමාගමකට දුන්නේ නම් එහි වගකීම ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ ටෙන්ඩරයට අනුව ගල්අගුරුවල ශුද්ධ NCP අගය 5900ක් විය යුතු බැවින් එම අගයට මේ ටෙන්ඩරය නොගැලපෙන බවට වාර්තා ලැබී ඇත්නම් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් පරීක්ෂණ වාර්තා ලැබීමට පෙර මේවා බොයිලේරුවලට ඇතුළත් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන ලෙසත් ඒ සදහා බලපැ නීති සහ අනුමැතිය දුන් අයත් මේ ගල්අඟුරු සාම්පල් ඉන්දියාවට යවා පරීක්ෂා කරා නම් ඒ වාර්තා ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මේ නිසා රු. බි. 10ට වැඩි පාඩුවක් රජයට සිදුව ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ සදහා හේතු වු අමතර විස්තර ඉදිරිපත් කරන ලෙසත් අමතර ගල් අඟුර දහනය නිසා වසරට අවශ්‍ය ප්‍රමාණය අඩුවන බවත් බාල ගල් අඟුර නිසා බොයිලේරුවලට වන හානි ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් ටෙන්ඩර් පටිපාටිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය බවත් ⁣ආංශික අධීක්ෂණ කාරක සභාව හරහා ප්‍රශ්න කරන විට අඩුපාඩුවක් සිදුව ඇති බව පිළිගෙන ඇති නිසා මේ සම්බන්ධයෙන් ෆොරෙන්සිස් ඔඩිට් එකක් කරන ලෙසත් විපක්ෂ නායකවරයා යෝජනා කළේය.

SendShareShare
Previous Post

මහින්දානන්දගෙයි නලින්ගෙයි ‘ඇපීල්’ නඩුව ගැන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙයි! I Sri Lanka Latest News

Next Post

කාගෙද මේ රේන්බෝ ආයතනය..? කෝ සල්ලි ගත්ත හොරු…? කව්ද මේ හොරු රකින්නේ..? කෝ CID පරීක්ෂණ…? 640 දෙනකුගේ කෝටි 90කට පොලු තිබ්බ රේන්බෝ ආයතනයට එරෙහිව ගංගොඩවිල උසාවිය ඉදිරිපිට විරෝධයක්! සජිත් විරෝධය මැද්දට ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.