• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

December 6, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය විශාල ජනවරමක් ලබා රටේ වගකීම බාර ගත් අවස්ථාවේ මේ රජය බලයට පත්වූ විගම ජන වරම උල්ලංඝනය කර ජනතා අයිතිය පාව දී තිබුණු ආකාරයටම අයි එම් එෆ් ගිවිසුමට එළඹිම මෑත කාලයේ සිදු වුණු ලොකුම පාවා දීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

එබැවින් මේ ගිවිසුම් වෙනස් කළ යුතු බවත් දෙසැම්බර් 12 වැනිදාට පෙර රජයේ යෝජනාවක් පරිදි පාර්ලිමේන්තුව කැඳවා මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක් කරන වෙලාවේ සහාය දෙන්න විපක්ෂය සූදානම් බවත් ඝානා රට මෙන් අප රට ද කටයුතු කළ යුතු බවත් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව එයට උදව් කරන්න සූදානම් බවත් ඝානාව ගිය අඩිපාරේ රටක් ලෙස අප ද යා යුතු බවත් පවතින ගිවිසුම හරහා ගියොත් විෂම ණය චක්‍රයක කොටස්කරුවන් වී දශක ගණනාවක් පුරා ණය බරින් මිරිකුණු රටක් වන නිසා 12 වැනිදා ට පෙර ඇති කර ගන්නා එකගතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී රජයේ අයි එම් එෆ් ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළකරමිනි.

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාවේ 105 වැනි පිටුවට අනුව විකල්ප ණය තිරසර කරණ විශ්ලේෂණයක් හරහා මාලිමා රජය අයි එම් එෆ් එකත් සමඟ ඇති කර ගත් අවබෝධතා ඉදිරියට ක්‍රියාත්මක කරනවා කිව්වත් පසුගිය දින ඇති කර ගත් එකගතා මේ නව ක්‍රමය හරහා ද නැත්නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජයේ ක්‍රමය ට ද කියා ප්‍රශ්න කරන බවත් මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හැදීමේ ගමන පවතින අයි එම් එෆ් ගිවිසුම් එකගතාව මත ඉදිරියට යන්නේ නම් කඩා වැටෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පවතින අයි එම් එෆ් ගිවිසුම හරහා රට අනතුරට ලක් කරන්න එපා

අයි එම් එෆ් එක 2023 මාර්තු නිකුත් කළ වාර්තාවට අනුව නැවත ණය ගෙවීම ආරම්භ කිරීම 2033 ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියත් මේ නව ගිවිසුම හරහා ණය ගෙවීමේ ක්‍රියාවලිය 2028 ආරම්භ වන බවත් තවත් වසර 4කින් ණය නැවත ගෙවීමේ ක්‍රියාවලියට ශක්තිමත් ආර්ථිකයක් ගෙවීමට කිසිදු රජයකට නොහැකි බවත් මේ ගිවිසුම හරහා රට අනතුරකට ලක් කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ අඩිපාරේම වත්මන් රජය සහ ජනාධිපතිවරයා යන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

මේ රජය අයි එම් එෆ් වාර්තා කිසිදු පරිශීලනයකින් තොරව එකග වී විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීමේ අරමුණින් පමණක් කටයුතු කිරීම භයානක තත්ත්වයක් බවත් පවතින ගිවිසුම දුර්වල එකක් නිසා ඉන් ඔබ්බට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඝානා රට ගිය අඩිපාරේ අපිත් යා යුතුයි

අප රටේ සෛරී බැදුම්කර ගනුදෙනුවට මැදිහත් වූ ආයතනයම ඝානා රටේ ණය කප්පාදුව සදහා මැදිහත් වූ බවත් එහි දී ගෙවිය යුතු ණය 37%කින් කප්පාදු කර ගත් බවත් ඊට අමතරව 6%ක පොලියකට එකග කර ගන්නට ඝානා රටට හැකි වුවත් අපට සිදුවන්නේ ඉන් හාත්පසින්ම වෙනස් දෙයක් බවත් 2025-2028 කාලයේ අප රටේ දළ දේශීය නිෂ්පාදිතයෙ සාමාන්‍ය බිලියන 107ක් ලෙස සැලකුවහොත් තිබූ ණයටත් වඩා වැඩිපුර ණය බිලියන 2.3ක් ගෙවීමට සිදුවන බවත් ඊට අමතරව 2028 සිට පොලි අනුපාතය 6.8%ක් වන විට 2032 ඔබ්බට පොලි අනුපාතය 9.65%ක් බවත් ඝානාවට පුළුවන් වුණා නම් මෙම යෝජනා ප්‍රතික්ෂේප කර හොඳ ගිවිසුමකට යන්න අපිටත් හැකි බවත් පවතින තත්ත්වය හමුවේ නම් අපිට ණය අඩු කර ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

අපේ විසදුමටත් කන්දෙන්න

මේ හේතුව නිසා ණය බර වැඩි වී අසහනය පීඩනය වැඩි ව දුප්පත්කම වැඩි වී සමාජයේ අවදානමට ලක් වූ කොට්ඨාසවලට හානි සිදුවන බවත් රාජ්‍ය ආදායමෙන් වැඩි මුදලක් මේ අධික ණය ගෙවන්න සිදුවන විට අධ්‍යාපනයට සෞඛ්‍යයට ධීවර ක්ෂේත්‍රයට කෘෂිකර්මාන්තයට සහ පොදු ජනතාවට කළ හැකි ආයෝජනය අඩුවන බවත් මේවාට ඇති විසඳුම් යෝජනා කරන්න තමා කැමති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මැද මාවතේ ගමන් කරන්න

රටක් ගොඩනගන්න අන්ත ධනවාදයත් අන්ත සමාජවාදයවත් සුදුසු නොමැති බවත් මැද මාවතේ යා යුතු බවත් වත්මන් රජය ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මාවතේ යන බවත් නව ලිබරල්වාදී සංකල්පයේ මුදුන් මුලක් බවට රජය පත්ව වී ඇති බවත් මානුෂීය ධනවාදය අනුගමනය කරන ලෙසත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී විරුද්ධ වූ ආකාරයට ම මෙහි දි ද කටයුතු කළ යුතු බවත් එම නිසා රට වෙනුවෙන් මේ අවස්ථාවේ ද එකට එකතු වන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ දෙසැම්බර් 15 පරාටේ නීතිය තාවකාලිකව අත්හිටවූ කාලය නතර වන නිසා මේ සම්බන්ධයෙන් ද විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසයි.

SendShareShare
Previous Post

තාම හිතන් ඉන්නේ බලයේ ඉන්නවා කියලා! එළියට ඇවිත් පැය ගාණයි! හොඳට බීලා වාහනේ එළවන් ගිහින් හප්පලා ලොහාන් ආයෙත් ඇතුළට! VIDEO I Sri Lanka Latest News

Next Post

ලංකාවට ආ අමෙරිකානු ප්‍රබලයා ඩොනල්ඩ් ලූ සජිත්ව හම්බවෙන්න එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.