හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකට යූටියුබ් නාළිකාවක් වන හරි TV නාළිකාවේ නිවේදක ළහිරු මුදලිගේ සමග සාකච්ඡාවක අද දිනයේදී නිරත විය.Sri Lanka Latest News
එහිදී පවතින දේශපාලන තත්ත්වය පිළිබද සජිත් ප්‍රේමදාස මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළේය.
වරෙක ළහිරු මුදලිගේ රනිල්-අනුර ඩීල් එක පිළිබද ප්‍රශ්න කිරීමේදී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම සම්බන්ධයෙන් රනිල් සහ අනුර එක මතයක සිටින බවකි.
නමුත් සජබය නව ගිවිසුමක් මූල්‍ය අරමුදල සමග ඇතිකරගන්නා බව සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේය.










