සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද දිනයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවකදී එවකට හිටපු විපක්ෂ නායක එන්.එම්. පෙරේරා මහතා සහ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සන්සන්දනය කරමින් අදහස් පළ කළේය.
එහිදී බුද්ධික පතිරණ මහතා කියා සිටියේ ලංකා ඉතිහාසයේ ආණ්ඩුව කළ වැඩ විපක්ෂය කළේ පළමු වරට 1947 විපක්ෂ නායක එන්.එම්. පෙරේරා මහතා බවය.
එදා මෙන්ම අද සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුව කළ යුතු වැඩ කරමින් පළමු වරට විකල්ප ආණ්ඩුවක් පිහිටුවා ඇති බව කීය.










