පසුගියදා පැවැති භික්ෂු උපදේශක සභාවේදී පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පිළිබදව විශේෂ අදහස් දැක්වීමක නිරත වූහ.
උන්වහන්සේ එහිදී කියා සිටියේ විපක්ෂනායකවරයා කෙදිනකවත් භික්ෂූන් වහන්සේලාගේ සිත් රිදෙන ආකාරයට කතා කොට නොමැති බවත්, භික්ෂූන් වහන්සේලාට අපහාස කොට නොමැති බවත්ය.
එම ගුණාංගය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගෙන් විපක්ෂනායකවරයාට ලැබුණු එකක් බවද උන්වහන්සේ කියා සිටියහ.
Sri Lanka Latest News










