බුත්තල – කතරගම ප්‍රධාන මාර්ගයේ 42 කනුව ආසන්නයේදී ඊයේ (03) පස්වරුවේ වන අලියෙක් එක්වරම මාර්ගයට පැමිණීම නිසා ඒ ඔස්සේ ගමන්ගනිමින් තිබූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී තිබෙනවා.
මෙම අනපේක්ෂිත සිදුවීම නිසා ත්‍රිරෝද රථයේ සිටි කුඩා දරුවන් බියපත්ව සිටි අතර, එම සිදුවීම දුටු වෙනත් මෝටර් රථයක ගමන් ගනිමින් සිටි පිරිසක් දරුවන්ව සිය මෝටර් රථයට නංවාගෙන ආරක්ෂාව සලසා දී තිබුණේ මේ ආකාරයටයි.
Newsfirst










