• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගුරු සංවර්ධන නිලධාරීන්ගේ උද්ඝෝෂණයට සජිතුත් යයි! ඉස්සර නම් මේ වගේ උද්ඝෝෂණවලට ගියේ අනුරලා-බිමල්ලා-විජිතලා-මහින්ද ජයසිංහලා..! දැන් බය නැතිව යන්න පුළුවන් සජිත්ට විතරද? VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 17, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගුරු සංවර්ධන නිලධාරීන්ගේ උද්ඝෝෂණයට සජිතුත් යයි! ඉස්සර නම් මේ වගේ උද්ඝෝෂණවලට ගියේ අනුරලා-බිමල්ලා-විජිතලා-මහින්ද ජයසිංහලා..! දැන් බය නැතිව යන්න පුළුවන් සජිත්ට විතරද? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ බරපතල ගුරු හිගයක ඇති අවස්ථාවේ ගුරු සංවර්ධන නිලධාරින් වසර ගණනාවක් කැපකිරීම් කර 41 ලක්ෂයකට වැඩි පාසල් දූදරුවන් වෙත අධ්‍යාපනය ලබා දී නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න ගුරු සංවර්ධන නිලධාරීන් 22000ක් කටයුතු කළ බවත් අද ඒ අතරින් 16600ක් සිටින බවත් සෙසු අය කළ කිරීම නිසා ඉවත් වී ඇති බවත් මැතිවරණ සමයේ මේ රජය විපක්ෂයේ සිටින විට මේ ගුරු සංවර්ධන නිලධාරින් ගුරු සේවයට ඇතුළත් කරන්න තීන්දු, පොරොන්දු හා ප්‍රතිඥා දුන් නමුත් අද ඒවා කඩ කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයේ යෙදී සිටි ගුරු සංවර්ධන නිලධාරීන් ඇතුළු රැකියා විරහිත උපාධිධාරීන් හමුවූ අවස්ථාවේ දීය

එබැවින් මේ 16600ට ගුරු සේවයේ පත්වීම් ලබා දෙන්න කටයුතු කරන ලෙසත් මේ සම්බන්ධයෙන් ඇති සමථකරණ තීන්දුව ක්‍රියාත්මක කර වසර ගණනාවක් මොවුන් අධ්‍යාපන කටයුතු කර ඇති නිසා මොවුන්ට ඒ සම්බන්ධ වටිනාකමක් ලබා දෙන ලෙසත් කළපුරුද්ද දැකපුරුද්ද හා පළපුරුද්ද මේ අයට ඇති නිසා රටට විහිලු සපයන්නේ නැතිව පොරොන්දු වූ ආකාරයට මොවුන්ගේ රැකියා නිසි පරිදි ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මැතිවරණ සමයේ කතිරය ගන්න රැවටීම් කර අද මොවුන් අමතක කර ඇති බවත් කරුණාකර මේ කියපු දේවල් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් බැවින් තවදුරටත් රැවටිම් කළ නොහැකි බවත් මේ රැවටීම නතර කළ යුතු බවත් මොවුන්ගේ රැකියා ලබා දෙන තුරු මේ සටනට නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ගුරු සංවර්ධන නිලධාරීන් 16600 ගැන තමා පාර්ලිමේන්තුවේ කතා කරමින් ඉල්ලා සිටියේ විසදුම් බවත් ඊට අමතරව රැකියා විරහිත උපාධිධාරීන් 35000ට ද රැකියා අපේක්ෂාවෙන් සිටින බවත් කෙසේ හෝ මොවුන්ට රැකියා ලබා ගැනීම තමාගේ අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

අල්ලස් කොමිසමට විශේෂයක් නෑ! සියලු මූල්‍ය ගනුදෙනු රාජ්‍ය කළමනාකරණ පනත අනුගමනය කළ යුතුයි! අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ගෙනා තර්කයට නීතිපති මතය ප්‍රකාශ කරයි! I Sri Lanka Latest News

Next Post

බුදුපිළිමය තැන්පත් කරන්න ගියාම පොලිසිය ඇවිත් බාධා කළේ කොහොමද? කාගේ අනුදැනුම පිටද? ව්‍යවස්ථාවේ කියන විදිහට කෝ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය? ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරයේ බුදුපිළිම ප්‍රශ්නය සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! දයාසිරිව නැවැත්තුවට කතානායකතුමාටත් විරෝධය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.