• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

64 වැනි කුවේට් දින සැමරුමට සජිතුත් එක්වෙයි! රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රිකයන් එක්ක කතාකරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

February 26, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
64 වැනි කුවේට් දින සැමරුමට සජිතුත් එක්වෙයි! රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රිකයන් එක්ක කතාකරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කුවේට් රාජ්‍යයේ 64 වැනි නිදහස් දිනය සහ ස්වාධීන රාජ්‍යක් ලෙස ක්‍රියාත්මක වීම ඇරඹී වසර 34ක් සැපිරීම නිමිති කර ගෙන සැමරුම් උත්සවයක් මෙරට කුවේට් තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද අතර මෙම උත්සව අවස්ථාව සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද ආරාධනා කර තිබිණ. Sri Lanka Latest News

එම ආරාධනාව පිළිගෙන එම අවස්ථාවට එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මෙහි දී රටවල් රැසක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ඇතුළු විදේශීය දුත පිරිස් සමග සුහද කතාබහක ද යෙදීමට අවස්ථාව ලැබුණි.

මෙම අවස්ථාව ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍යය අතර ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සහ සංස්කෘතික සබඳතා තවත් ශක්තිමත් කිරීමට හේතු විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම සහභාගීත්වය මඟින් දෙරට අතර දිගුකාලයක් පුරා පැවැති සම්බන්ධතා සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට විපක්ෂයේ කැපවීම තවත් තහවුරු කළේය.

SendShareShare
Previous Post

මේ පොලිස් නිලධාරියා ආපු ගමන් ත්‍රීවීල් එකේ හිටපු මව්ලවිතුමාට කනට ගහගෙන ගහගෙන යන්නේ ඇයි? VIDEO I Sri Lanka Latest News

Next Post

අනුරගේ අයවැයේ පෞද්ගලික අංශයේ සේවකයන්ට බලපාන ලොකුම යෝජනාවක් උණුඋණුවේම බොරු වෙයි? පඩි වැඩි කරන්න බැරි බව ව්‍යවසායකයන්ගේ සංගමය ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper