සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු විය යුතු බවත්, එම සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හිමි විය යුතු බවත් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.Sri Lanka Latest News
එහිදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හට අනුශාසක ධූරය හිමි විය යුතු බවත් ඒ මහතා කීය.










