• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔන්ලයින් පනතට බයේ ඇත්ත කතා නොකර ඉන්න එපා! ඇත්ත කියලා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තොත් ඒ සියලු දෙනා වෙනුවෙන් නොමිලේ නීති සහාය දෙන්න සජිත් සූදානම්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 3, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
ඔන්ලයින් පනතට බයේ ඇත්ත කතා නොකර ඉන්න එපා! ඇත්ත කියලා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තොත් ඒ සියලු දෙනා වෙනුවෙන් නොමිලේ නීති සහාය දෙන්න සජිත් සූදානම්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාර්ගගත සුරක්ෂිතභාවය යනුවෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කිරීම නිසා සමාජ මාධ්‍ය හරහා රටට තොරතුරු හෙළි කිරිමට මිනිසුන් බය වී ඇති නමුත් සත්‍යවාදී තොරතුරු රටට හෙළි කිරිමට බිය නොවන ලෙසත් එසේ සත්‍යවාදී තොරතුරු රටට හෙළි කිරිම තුළින් අසහනයට පත් වන රාජ්‍ය මිලේච්ඡත්වය රාජ්‍ය හිරිහැරවලට අත්අඩංගුවට ගැනීම්වලට ලක්වන සියලුම ජනතාව වෙනුවෙන් නොමිලේ නීති සහාය ලබා දී ඒ වෙනුවෙන් පෙනී සිටින්න සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (2) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 80 වැනි අදියර යටතේ කඹුරුපිටිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඇත්ත කතා කරන්න, චරිත ඝාතනය නොකර නිදහසේ සත්‍ය හෙළිදරව් කරන්න ජනතාවට අයිතිය ඇති බවත් මෙය හිට්ලර්ගේ හෝ මුසොලනීගේ හෝ ස්ටාර්ලින්ගේ රට නොවන බවත් මේ රටේ මාකොස්ලා නොමැති බවත් ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට විනාශ කළ පුද්ගලයන්ගෙන් බලය ලබා ගෙන හිට්ලර්ලා, මුසෝලනීලා වෙන්න උත්සාහ කරන්නේ නම් තව මාස 7, 8කින් ජනතාව රටේ වෙනසක් සිදු කරන බවත් ඒ වෙනස පොදුජන වරම තුළින් සිදුවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සක්වල දිහා දේශපාලන කෝණෙන් බලන්න එපා

සක්වල වැඩසටහන සිදු කිරීමේ දී සමහර විදුහල්පතිවරු සහ ගුරුවරුන් අතරින් සුළු පිරිසක් සක්වල වැඩසටහන ප්‍රතික්ෂේප කළ බවත් අවසානයේ දෙමාපියන් විදුහල්පතිගේ නිවස වටලා බලපැමක් කළ නිසා සක්වල වැඩසටහන ක්‍රියාත්මක කිරිමට හැකි වූ බවත් මෙසේ ප්‍රතික්ෂේප කළ පාසල්වල පරිගණක හරිහැටි නොමැති බවත් දේශපාලන දෘෂ්ඨිකෝණයකින් මෙම වැඩසටහන දිහා නොබලන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාසල්වලට කුහක දේශපාලනය ගෙන එන්න එපා

පාසල්වලට කුහක දේශපාලනය ගෙන නොඑන ලෙසත් මේ බස් රථ සහ සුහුරු පන්ති කාමර ලබා දෙන්නේ නිදහස් අධ්‍යාපන සංකල්පය ශක්තිමත් කිරිමට බවත් මේ සදහා නිල්, රතු, කොළ, තැබිලි, කහ පාට වැනි දේශපාලන පක්ෂ ගාව නොගන්නා ලෙසත් මෙවැනි කුහක කම් නොකර ජනතාවට සේවය කිරීමට පැමිණෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම පාසල ඇතුළත සිටින පුද්ගලයන්ගේ දේශපාලන මතිමතාන්තර උපයෝගී කර ගෙන මෙම වැඩසටහන් කඩාකප්පල් නොකරන ලෙසත් මෙම බස් රථ හෝ සුහුරු පන්ති කාමර ලබා දෙන්නේ ආණ්ඩුවට, දේශපාලනඥයන්ට, ජනාධිපතිට, අගමැතිට නොව රටේ පාසල් දූදරුවන්ට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙසේ පැවසූ නිසා අමනාප නොවන ලෙසත් තමා කෙළින් කතා කරන ඇත්ත ඇති සැටියෙන් දකින කෙනෙක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය. එසේම 80 දශකයේ පාසල් පුච්චන ව්‍යාපෘතියක් තිබූ නිසා එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සෑම පාසලකම ‘මේ මගේ දරුවගේ පාසලයි එය සුරැකීම අපගේ යුතුකමයි’ යනුවෙන් ලියා තැබූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 80ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 781ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

තත්ත්වය හරි නෑ! කීට විද්‍යාඥයන් කොළඹින් යාපනයට ගිහින්! Sri Lanka Latest News

Next Post

ඇඟට දැනෙන විදියට පායන්නයි යන්නේ! Sri Lanka Latest News

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.