දිවයිනට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව නිසා ඇති වූ දැඩි ආපදා තත්ත්වයත් සමඟ ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා දිස්ත්‍රික්ක රැසක ජනතාව අවතැන් වී ඇත.Sri Lanka Latest News
එසේ අවතැන්ව සහන කඳවුරුවල සිටින ජනතාවගේ ගැටලු සොයා බැලීමට කටයුතු කළේය. ඒ අනුව බියගම, කනිෂ්ඨ විද්‍යාලයේ පිහිටි සහන කඳවුරේ රැඳී සිටින ජනතාවගේ සුවදුක් සොයා බලා ඔවුන්ට ඇති අඩුපාඩු සම්බන්ධයෙන් ද සොයා බැලීමට කටයුතු කළේය.














