සුළි කුණාටුවට සති 2කට පෙර දෙරණ නාලිකාවට පැමිණ කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අනතුරු ඇගවූවා නම් දෙරණ ජාලය ඉන්පසු ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළේ මන්දැයි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ හරි නම් දෙරණ නාලිකාව එය පිළිබබද විටින් විට ප්‍රවෘත්ති පළකරමින් මතයක් ගොඩනැගිය යුතුව තිබූ බවකි.Sri Lanka Latest News










