තමන් ජනාධිපතිවරයා සමග ඩීල් එකක් දමා ඇති බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාරවලට පිළිතුරු ලබා දීමට පසුගියදා හර්ෂ ද සිල්වා මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී ඒ මහතා කියා තමන් ඉදිරිපත් කළ ව්‍යාපෘතිවලට විමධ්‍යගත අරමුදල් ලැබුණා විනා තමන්ට මුදල් නොලැබුණු බවකි.
එසේම මන්ත්‍රීවරුන් තෝරාගෙන විමධ්‍යගත අරමුදල් ලබා දීම වැරදි ක්‍රියාවක් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.









