රටෙහි සිදුවිය යුතු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විශේෂ සංවාදයක් හෙට දිනයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. Sri Lanka Latest News
මෙහිදී රටට ගැලපෙන සහ අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබදව විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බව වාර්තා වේ.
ඊට අධ්‍යාපනඥයින්, විද්වතුන්, වෘත්තීයවේදීන්, ගුරු විදුහල්පති වෘත්තීය සංගම්, අධ්‍යාපනවේදීන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්, දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් එක්වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.










