තම සේවා කාලය නිමාකිරීමට නියමිත ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනි ඩෙමෙට් ෂෙකර්ජිඕලු මහත්මිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ නිවසේ සමුදීමේ උත්සවයක් පැවැත්විණි. (Sri Lanka Latest News)
එම උත්සවයට සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, තුර්කි, කටාර් පකිස්තානය, බංග්ලාදේශ, පලස්තීන, ඊජිප්තු තානාපතිවරුන්ද, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මේ ඡායාරූපයෙන් දැකිය හැක.