හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ සිට X පණිවුඩයත් තබා තිබේ.Sri Lanka Latest News
එහි සදහන්ව තිබුණේ මෙවැන්නකි.
හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුවීමට පෙර යූ ටියුබ්කරුවෙකු අනාවැකි පළ කරනවාද? ඒක අහම්බයක් වෙන්න බෑ, ඒක සැලසුම් කළ එකක් වෙන්න පුළුවන්ද? එය ඇත්තක් නම්, නීතිය හා සාමය වැනි පූජනීය දෙයක් ලාභ නාට්‍යමය රංගනයක් බවට පත් කළ දුක්බර දවසක් වනු ඇත.
A YouTuber predicting the arrest of a former President before it even happens? That can’t be a coincidence, could it be planned? If true, it’s a sad day when something as sacred as law and order is reduced to cheap theatrics.
— Sajith Premadasa (@sajithpremadasa) August 22, 2025











