• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට බං‌කොලොත් වුණේ ‌කොහොමද? රට බංකොලොත් බවින් මුදාගන්නේ කොහොමද? නැවත බංකොලොත් නොවී සිටින්නේ කොහොමද? සජිත් 71 වන බස් රථය අම්පාරේදී දරුවන්ට ලබා දෙමින් බංකොලොත් නොවන සූත්‍රය රටට පැහැදිලි කරයි!  VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 13, 2023
in Exclusive
Reading Time: 13 mins read
A A
රට බං‌කොලොත් වුණේ ‌කොහොමද? රට බංකොලොත් බවින් මුදාගන්නේ කොහොමද? නැවත බංකොලොත් නොවී සිටින්නේ කොහොමද? සජිත් 71 වන බස් රථය අම්පාරේදී දරුවන්ට ලබා දෙමින් බංකොලොත් නොවන සූත්‍රය රටට පැහැදිලි කරයි!  VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රට බංකොලොත් වූයේ කෙසේද? එම බංකොලොත්භාවයෙන් ගොඩ එන්නේ කෙසේද සහ නැවත වරක් බංකොලොත් නොවී සිටින්නේ කෙසේද කියා සිතිය යුතු බවත් මේ සඳහා පොදු සාධයක් ලෙස ‘දැනුම’ දැක්විය හැකි බවත් ‘දැනුම’ කේන්ද්‍රීයව වැඩ කළහොත් තීන්දු තීරණ ගත හොත් සාර්ථක ඉලක්ක කරා යා හැකි බවත් එබැවින් නැවත වරක් රට බංකොලොත් වන යුගයක් නිර්මාණය වීම වළක්වා ගැනීම මේ ව්‍යාපෘතිවල අරමුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) පැවසීය.

එළඹෙන ජුනි 23 වැනි දාට දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උපන් දිනය සමරන බවත් ඒ වෙනුවෙන් රට පුරා අධ්‍යාපන, සෞඛ්‍ය, සංවර්ධන වැඩකටයුතු රාශියක් හුස්ම සහ සක්වල වැඩසටහන ත-ුළින් ක්‍රියාත්මක කර බවත් එහි එක් පියවරක් ලෙස අද (13) අම්පාර බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයට ලක්ෂ 50ක් වටිනා නවීන බස් රථයක් ලබා දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රට දැනුමේ කේන්ද්‍රස්ථානයක් කරන බවත විවිධ පාර්ශ්ව කිව්වත් බලයට පැමිණි පසු එය අමතක කළත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට ම අපේ රට දැනුමේ කේන්ද්‍රස්ථායක් බවට පත් කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම දමමින් සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරිම උදෙසා 71 වැනි බස් රථය මෙසේ පරිත්‍යාග කරන බවත් එය බණ්ඩාරනායක ශ්‍රිමතානන් සිහිපත් කිරීම උදෙසා එතුමාගේ 11 වැනි සංවත්සරය නිමිත්තෙන් 1970 දී ගිනිනිවන හමුදාවේ ගොඩනැගිල්ලක ගුරුවරු 4 දෙනකුගෙන් ආරම්භ වූ මේ මෙය අක්කර 6ක සීමාවක ඇති බවත් මෙම පාසලට මෙම පරිත්‍යාගය කිරීමට හැකිවිම සතුටට කරුණක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

පාසලකට බස් රථයක් පරිත්‍යාග කරන්නේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා බවත් එම නිදහස් අධ්‍යාපන සංකල්පය නව යුගයට ඔබින ආකාරයට නවීකරණය කර නූතනවාදීව ශක්තිමත් කිරිම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපනයට අමතරව සෞඛ්‍ය ද රටේ දියුණුවට හේතුවක් වන නිසා ඒ සම්බන්ධයෙන් ද විපක්ෂය දැඩි අවධානයක් යොමු කර ඇති බවත් ඒ සඳහා මිලියන 171.9ක රෝහල් උපකරණ හුස්ම වැඩසටහන යටතේ සිදු කර ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේ ම හොරකම් මැරකම් අල්ලස දූෂණය නතර කරනවා පමණක් නොව එසේ හොරකම් කරන ලද මුදල් නැවත රටට ලබා ගෙන එම මුදල් සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා යොදවා එම ක්ෂේත්‍ර සංවර්ධනය කරන බවත් ඊට අමතරව හොරු සියල්ල නීතිය හමුවට ගෙනවිත් දඩුවම් කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SAJITH PREMADASA

SendShareShare
Previous Post

අම්මලා, දරුවන්ව පාරේ දාලා යන්නත් පටන් අරගෙන! මාස 6ක බිළිඳෙකුයි, අවුරුදු 9ක පිරිමි දරුවෙකුයි අම්බලන්ගොඩදී අතරමං කරලා අම්මා යන්න ගිහින්! I Sri Lanka Latest News

Next Post

තඹුත්තේගම අවුරුදු 35ක වෛද්‍යවරයෙක් නිල නිවසේදී අබිරහස් ‌විදිහට මැරිලා! I Sri Lanka Latest News

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.