අම්බලන්ගොඩදී මව විසින් අතහැර දමා ගිය මාස හයක බිළිඳෙකු සහ නව හැවිරිදි පිරිමි ළමයකු ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් පොලිසියට භාරදී තිබේ. (Sri Lanka Latest News)
රියැදුරු පැවැසුවේ කාන්තාවක් දරුවන් දෙදෙනාව ටික වේලාවක් බලාගන්නා ලෙස ඉල්ලා තමාට භාරදුන් බවයි.
ඔවුන්ගේ මව දරුවන් රැගෙන යෑම සඳහා නොපැමිණීම හේතුවෙන් දරුවන් පොලිසියට භාරදීමට රියදුරු තීරණය කර තිබේ.
කුසගින්නේ සිටි බිළිඳා ඉතා අපහසුවෙන් සනසා ගත් බවත්, දරුවන් දැඩි කුසගින්නෙන් පෙළුණු බවත් පොලිස් නිලධාරීහු කීහ.
lankasara










