• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

27/2 යටතේ විපක්ෂනායකට ප්‍රශ්න අහන්න තහංචි දාලා කියලා වාර්තා වෙද්දී සජිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙන තියෙන තැන් ළඟටම ගිහින් කතාකරන්න පටන් ගනී! ආණ්ඩුවට සහාය දුන් රැකියා විරහිත උපාධිධාරීන් මහපාරේ උද්ඝෝෂණ කරන තැනට සජිත් යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 18, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
27/2 යටතේ විපක්ෂනායකට ප්‍රශ්න අහන්න තහංචි දාලා කියලා වාර්තා වෙද්දී සජිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙන තියෙන තැන් ළඟටම ගිහින් කතාකරන්න පටන් ගනී! ආණ්ඩුවට සහාය දුන් රැකියා විරහිත උපාධිධාරීන් මහපාරේ උද්ඝෝෂණ කරන තැනට සජිත් යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රැකියා විරහිත උපාධිධාරීන් අද පාර්ලිමේන්තුව අසළ පොල්දූව හන්දියේ දී දෙවැනි දිනටත් රැකියා ඉල්ලා රජයට බලකරමින් උද්ඝෝෂණයක නිරත වූ අතර එහි දී ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ස්ථානයට පැමිණියේය.Sri Lanka Latest News

එහි දී රැකියා වරහිත උපාධිධාරීන් කියා සිටියේ වත්මන් රජය පසුගිය මැතිවරණ සමයේ රැකියා ලබා දෙන බව පැවසූ නමුත් මේ වන විට එම පොරොන්දු ඉටු නොකර තමන් ඇතුළු 40000කට ආසන්න රැකියා විරහිත උපාධිධාරීන් අතරමං කර ඇති බවයි. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මීට පෙර ද තමා මේ සම්බන්ධයෙන් අවස්ථා රැසක දී පාර්ලිමේන්තුව දැනුවත් කළත් රජයෙන් හෝ වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් පිළිතුරක් නොලැබුණු බවත්ය.

උපාධිධාරීන් ගැන ගැටලුවට අද උත්තරයක් දෙනවා කියා රජය දැනුවත් කර ඇති බවත් ඔවුන් දෙන උත්තරය කුමක්ද කියා බලන බවත් වත්මන් රජයේ හදුන්නෙත්ති ඇමතිවරයා මෙන්ම වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ද රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බව සදහන් බවත් පළමු අයවැයෙන්ම රැකියා දෙන බව පැවසුවත් තවමත් මේ සම්බන්ධයෙන් විසදුමක් නොමැති බවත් මීට පෙරත් අද හෙටත් රැකියා විරහිත උපාධිධාරීන් සමග තමා සිටි බවත් සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව මේ සටන ඉදිරියට ගෙන යන ලෙසත් ඒ සදහා විපක්ෂ නායකවරයා ලෙස උපරිම සහයෝගය ලබා දෙන බවත් මෙහි දී විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

මඩ කෑම ගැන ඇමැති සරෝජාට පරණ සිද්ධියකුත් මතක් කරමින් පොහොට්ටුවේ හිටපු ඇමැති රෝහිතගෙන් අවවාදයක්! මේක ඇතුළට ආවා නම් මේවට පුරුදු වෙන්න! මේක හාමුදුරුවන්ගෙත් රහස් තැනින් අල්ලපු තැනක්! VIDEO I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තු හන්දියේ උද්ඝෝෂණ කරපු රැකියා විරහිත උපාධිධාරීන් ළඟට ගිහින් කතාකරලා සජිත් නිකම් හිටියේ නෑ! පාර්ලිමේන්තුවට ගිය ගමන්ම ප්‍රශ්නය ගැන ආණ්ඩුවට යළි මතක් කරයි! මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 පිටුවේ කියන විදිහට උපාධිධාරීන් බඳවා ගන්නත් කියයි! හඳුන්නෙත්ති එදා කියපු විදිහට ප්‍රශ්නය විසඳන කාල වකවානුව කියන්නත් කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.