• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමා ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හරවලා! ආර්ථික මධ්‍යස්ථානත් පුද්ගලික සමාගමකට පවරන්නයි යන්නේ! රට විනාශයි! විපක්ෂනායක සජිත් අනුරගේ ගමේ තියෙන ආර්ථික මධ්‍යස්ථානයටම ගිහින් රටටම ලොකු හෙළිදරව්වක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 20, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
මාලිමා ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හරවලා! ආර්ථික මධ්‍යස්ථානත් පුද්ගලික සමාගමකට පවරන්නයි යන්නේ! රට විනාශයි! විපක්ෂනායක සජිත් අනුරගේ ගමේ තියෙන ආර්ථික මධ්‍යස්ථානයටම ගිහින් රටටම ලොකු හෙළිදරව්වක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය මැතිවරණ වේදිකවේ වමට සිග්නල් දැම්මත් දැන් දකුණට යමින් ආර්ථික මධ්‍යස්ථාන පුද්ගලික සමාගමකට පැවරීමේ සැලසුම් සාකච්ඡාවකින් තොරව සිදු කරන බවත් ව්‍යුහාත්මක වෙනසක් ඇති කරනවා නම් විවෘත වී වගකීම හා වගවිය යුතු වුවත් කිසිදු සාකච්ඡා සම්මුතියකින් තොරව මෙය සිදු කරණ නිසා සැකයක් මතුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය අසළදී පැවසීය.Sri Lanka Latest News

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සාමාජිකයන් සහ ගොවීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය

මේ ගැන පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කර ප්‍රශ්න කරණ බවත් රජයට හිතුමතේට කටයුතු කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය පාර්ලිමේන්තුවේ කතා කිරිමේ නිදහස නැති කළත් කරුණු කාරණා ඉදිරිපත් කරන බවත් මෙවැනි සීමා දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කර සාධනීය විසදුම් අපේක්ෂා කළත් රජය එයට ඉඩ නොදීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේග රජයක් තුළ ගොවියාට වැදගත් උපකරණ බීජ පොහොර කෘෂි රසායන ද්‍රව්‍ය ගැන විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න හැදුවත් ජනතා වරම නොලැබුණු බවත් ගොවියා රජ කරන්න බලයට ආ රජය ගොවියා විනාශ කරන බවත් බීජ මිල වැඩි මෙන්ම පොහොරවල මුදලද නොලැබෙන බවත් අවම වශයෙන් අස්වනු සදහා සහතික මිල ⁣ද නොලැබෙන බවත් මෙවැනි තත්ත්වයක් තුළ ජනතාවට ඉදිරිපත් කළ පො⁣රොන්දු කඩ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

වංචාවට දූෂණයට විරුද්ධයි කිව්වා! වාහන පාවිච්චි කරන්නේ නෑ කිව්වා! වරප්‍රසාද ගන්නේ නෑ කිව්වා! ඔන්න මාලිමාවේ ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු 19ක් පාර්ලිමේන්තුවෙනුයි අමාත්‍යංශයෙනුයි දෙකෙන්ම තෙල් අරන්ලු! අල්ලස් කොමිසමට පැමිණිල්ලකුත් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

2024 දීපු නිර්දේශවලින් ක්‍රියාත්මක කරලා තියෙන්නේ 30%යි! අභියාචනා පිට දාලා ඇඟ බේරගන්න ලෑස්තිවෙන්න එපා! මානව හිමිකම් කොමිසම රාජ්‍ය ආයතනවලට අනතුරු ඇඟවීමක් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ශ්‍රී ලාංකීය සමාජ දේහය සහමුලින්ම කලඹමින්, ආගමික සහ සංස්කෘතික පදනම් දැඩි ලෙස ප්‍රශ්න කිරීමකට ලක්කළ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.